• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

NVQ 4 සුදුසුකම් ලැබූ 464කට සහතික

නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේගෙන් වෘත්තීය අධ්‍යාපනයේ දැවැන්ත වෙනසකට පියවරක් ගැන අවධානය

6 October 2026
in දේශීය, පුවත්
NVQ 4 සුදුසුකම් ලැබූ 464කට සහතික
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් රජය අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසනවා.
එන්.වී.කියු. (NVQ) 4 සුදුසුකම් ලත් වෘත්තීය නිපුණතා ශිල්පීන් 464 දෙනෙකු වෙනුවෙන් සහතිකපත් පිරිනැමීමේ උත්සවයක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.
එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ වෘත්තීය අධ්‍යාපනය තුළ දැවැන්ත වෙනසක් සිදු කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.
සහතිකපත් පිරිනැමීමේ වැඩසටහන යටතේ වෘත්තීය ක්ෂේත්‍ර 06ක් නියෝජනය කරමින් පුහුණුව ලැබූ පිරිසකට සහතිකපත් ප්‍රදානය කෙරුණා.
ඒ අතර මෝටර් කාර්මික ශිල්පය, මෝටර් විදුලි කාර්මික ශිල්පය, මෝටර් රථ වායු සමීකරණ ශිල්පය සහ මෝටර් රථ පින්තාරු ඇතුළු ක්ෂේත්‍රවල පුහුණුව ලැබූ පිරිසක් සිටිනවා.
Post Views: 3
Previous Post

ලිතුවේනියාව සහ ලංකාව අතර සහයෝගිතාව පුළුල් කරන්න අවබෝධතා ගිවිසුමකට කැබිනට් අනුමැතිය!

Next Post

2027දී දරුවන්ට නොමිලේ බෙදන පෙළපොත් සහ මොඩියුල 421ක් මුද්‍රණයට කැබිනට් අනුමැතිය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සෞදි East-West  නල මාර්ගයෙන්  දිනකට තෙල් බැරල්  මිලියන 5.8ක්

සෞදි East-West නල මාර්ගයෙන් දිනකට තෙල් බැරල් මිලියන 5.8ක්

6 October 2026
ඝාතනය කළත් සත්‍යය නිහඬ කරන්න බැරි වුණා ගාසාවේ පලස්තීන මාධ්‍යවේදීන් මාධ්‍යකරණයේ අලුත් ඉතිහාසයක් ලියයි

ඥානසාර හිමියන් කැමැත්තෙන් තොරව ගිහි ඇඳුමින් අධිකරණයට රැගෙන යාම ගැන සජිත්ගෙන් ආණ්ඩුවට දැඩි පණිවුඩයක්

සෞදි ගුවන් තොටුපොළ  දෙකකට ප්‍රහාර   තිදෙනෙකුට තුවාල

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෞදි East-West  නල මාර්ගයෙන්  දිනකට තෙල් බැරල්  මිලියන 5.8ක්

සෞදි East-West නල මාර්ගයෙන් දිනකට තෙල් බැරල් මිලියන 5.8ක්

6 October 2026
ඝාතනය කළත් සත්‍යය නිහඬ කරන්න බැරි වුණා ගාසාවේ පලස්තීන මාධ්‍යවේදීන් මාධ්‍යකරණයේ අලුත් ඉතිහාසයක් ලියයි

ඝාතනය කළත් සත්‍යය නිහඬ කරන්න බැරි වුණා ගාසාවේ පලස්තීන මාධ්‍යවේදීන් මාධ්‍යකරණයේ අලුත් ඉතිහාසයක් ලියයි

6 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved