• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

රජයේ රස්සාවල් දෙන එක පාපයක් – ඇමැති මංගල කියයි

18 August 2018
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනතාව දේශපාලනඥයාගේ ඉඳුල් කන යුගය අවසන් කර අනාගතය තමන් අතට ගන්නා යුගය අවසන් ආරම්භ වී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. රැකියාවක් සොයා ඇමැතිවරුන්ගේ කාර්යාල ඉදිරිපිට තරුණ තරුණියන් රැස්ව සිටි යුගය අවසන් කළ යුතුව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාතර උයන්වත්ත ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

35 වැඩි අයකට ත්‍රිරෝද පදවන්නට හැකි විදියට ගෙනාපු නීතියට තමා විරුද්ධ වු බවත් 25 දක්වා අඩු කරන්න කියලත් තමා ඉල්ලීමක් කළ බවත් කෙනෙකුට රස්සාවක් කරන්න තියෙන අයිතියට අපි ඉඩ දෙන්න ඕනෙ.‘ යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මේ අතර එන්ටප්‍රයිස් සහන ණය යෝජනා ක්‍රමයේ සංඛ්‍යා ලේඛනවලට අනුව කාන්තා ව්‍යවසායකන් බිහි වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ ය. කාන්තාවන්, පිරිමින්ට සාපේක්ෂව ලැබෙන ණය මුදල් ඉතා සකසුරුවම් ලෙස භාවිත කරන බවත්, ණය වාරික නිසි වේලාවට ගෙවීමට වැඩි උනන්දුවක් දක්වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය. මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ මාතර කොටුවේගොඩ ලංකා බැංකු ශාඛාවේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කවුන්ටරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

අමාත්‍යවරයා එහි දී මෙසේ අදහස් කියා සිටියේය “මාතර කියල කියන්නෙ ව්‍යාවසායකත්වයට අලුත් ප්‍රදේශයක් නෙවෙයි. මාතර ඒ සඳහා ප්‍රසිද්ධියක් උසුලනවා. ඒ ජානගත හැකියාවට ලබා දෙන ශක්තිය තමයි එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කියන්නෙ. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ණය ලබා දීමට සීමා නොවී ඉන් ඔබ්බට ගිහින් ව්‍යවාසායකන්ට අවශ්‍ය පුහුණුව ලබා දෙන්නත් කටයුතු කරනවා. පසුගියා දා පැවැත්වුණ බැංකු කළමනාකාරවරුන්ගේ රැස්වීමේදී වගේ ම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ රැස්වීමේ දීත් ඔවුන් පොරොන්දු වුණා තරුණ ව්‍යවසායකන් පුහුණු කිරීමට අවශ්‍ය සහය දෙන්න ඔවුන්ට හැකි බව. ඒ වගේම තමයි සාම්ප්‍රදායික විදියට බැංකුවකින් ණය දීල පැත්තකට වෙන්නෙ නැතුව ඔවුන්ගේ නව ව්‍යාපාරකවල ප්‍රගතිය සොයා බලන්නත් අපි සූදානම්. තව දුරටත් ඉදිරියට එම ව්‍යාපාර දියුණු කරන්න, අඩුපාඩු සකස් කරන්න උපදෙස් ලබා දෙමින් අපේ තරුණ ව්‍යාවාසයකන් ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. විශේෂයෙන් ම මම මෙහිදී සඳහන් කළ යුතුයි ව්‍යවාසායකත්වය සඳහ කාන්තා දායකත්වය සතුටු දායක මට්ටමකට පත් වෙමන් තිබෙනවා. සංඛ්‍යා ලේඛනවලට අනුව කාන්තා ව්‍යවසායකන් බිහි වීමේ වැඩි නැඹුරුවක් දක්නට ලැබෙනවා. ඔවුන් ගන්නා ණය උපරිමයෙන් සිය අවශ්‍යතාව වෙනුවෙන් යොදවන අතර කලට වේලාවට ණය වාරික ගෙවා දමන්නත් පිරිමින්ට වැඩි හැකියාවක් ඔවුන්ට තිබෙනවා.‘යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 2
Previous Post

බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය සැමරෙයි

Next Post

‘දැන් හොඳටම ඇති ගෙදර යන්න’- විමල් ආණ්ඩුවට කියයි

editor

editor

Next Post

‘දැන් හොඳටම ඇති ගෙදර යන්න’- විමල් ආණ්ඩුවට කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved