• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අතිශයින්ම මහත්වරුන්ට පමණක් GOVERNOR

25 July 2019
in ව්‍යාපාර

1982 වර්ෂයේ මාතර වැලිගමදී මෙලොව එළිය දුටු සුජිත් සමීර අද ඇඟළුම් ක්ෂේත්‍රයේ පෙරළියක් කරන GOVERNOR සන්නාමයේ හිමිකරුවාය. මහත්වරුන් වෙනුවෙන්ම නිෂ්පාදනය කරන GOVERNOR කමිස මේවන විට දිවයින පුරාම බෙදා හැරේ.

තම බාප්පාගේ අඩිපාරේ යමින් ඇඟළුම් ක්ෂේශ්ත්‍රයට පිවිසි සුජිත් දේශිය මෙන්ම විදේශීය නිර්මාණ ශිල්පීන් කිහිපදෙනෙකුගෙන්ම ඇඳුම් මෝස්තර නිර්මාණ කලාව පිළිබඳ හදාරා තමන්ගේම ව්‍යාපාරයක් සේවකයන් හතර දෙනෙකු සමඟ ඉතා කුඩාවට ඇරඹීය.

තම ව්‍යාපාරය කර්මාන්තශාලා තුනක මට්ටමට දිවයින පුරා ව්‍යාප්ත කිර්ිමට සුජිත්ට මෙවන විට හැකියාව ලැබී තිබේ. මෙම කර්මාන්තශාලා වල ” GOVERNOR ” කමිස උසස් ප්‍රමිතියකින් යුතුව නිෂ්පාදනය කෙරේ. අද වන විට මසකට ගවනර් කමිස 40 000 ක් පමණ නිෂ්පාදනය වන අතර දිවයිනෙහි දිස්ත්‍රික්ක 22 ම අවරණය වන පරිදි බෙදා හැරීමේ කටයුතු සිදු කෙරේ.
සුජිත් හැම විටම විශ්වාස කරන දෙයක් තමයි තම රටෙහි නිෂ්පාදනය වන දේ හරහා රටට ලැබෙන වාසිය නිම කළ නොහැකි බවයි.

චීනය හෝ ඉන්දියාව හරහා ලංකාවට තම කමිසය නිෂ්පාදනය කර ආනනයනය කළ හැකි වුවත් ඔහුට අවශ්‍ය අපගේ තරුණ තරුණියන් රැකියාවට නියුක්ත කිරීමය. ඉතා ඉක්මණින් රුකියා 1000 ක් ලබා දීම සුජිත් ගේ එක් ඉලක්කයක්.

ඉදිරි වසර පහ ඇතුලත GOVERNOR නාමය යටතේ මහත්වරුන්ට අවශ්‍ය සියලුම විලාසිතා නිෂ්පාදනය කොට පාරිභෝගිකයන්ට ලබා දී තවත් එක් අරමුණක්. ඉදිරියේ දී ජාත්‍යන්තර වෙළඳපොලට GOVERNOR කමිස අපනයනයට සැළසුම් සකස් කරමින් පවතිනවා.

නිරන්තරයෙන්ම ඔහු වෙහෙසෙන්නේ ඉතා ඉහල තාක්ෂණයෙන් උසස් මෙවලම් උපයෝගී කොට ගුණාත්මක බවින් ඉහළ අමු ද්‍රව්‍ය යොදා ගවනර් කමිස පාරිභෝගිකයාට ලබා දීමයි.

 

Post Views: 13
Previous Post

විදේශ රටක නිෂ්පාදිත ජිව අත් බෝම්බයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට

Next Post

ලංකාවේ තියෙන්නේ මතවාදි දේශපාලනයක් නෙමෙයි – මන්ත්‍රී දුමින්ද

editor

editor

Next Post

ලංකාවේ තියෙන්නේ මතවාදි දේශපාලනයක් නෙමෙයි - මන්ත්‍රී දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved