• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රථවාහන දඩ ඇතුළු රාජ්‍ය ගෙවීම් දැන් SLT-MOBITEL mCash හරහා GovPay සමඟ සුවිශේෂී ඒකාබද්ධතාවයක්

20 June 2026
in දේශීය, පුවත්
රථවාහන දඩ ඇතුළු රාජ්‍ය ගෙවීම් දැන්  SLT-MOBITEL mCash හරහා  GovPay සමඟ  සුවිශේෂී ඒකාබද්ධතාවයක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ ජාතික වැඩපිළිවෙළේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, රජයේ නිල ඩිජිටල් ගෙවීම් වේදිකාව වන ‘GovPay’ සමඟ ‘SLT-MOBITEL mCash’ සේවාව සාර්ථකව ඒකාබද්ධ කර ඇත. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ICTA (GovTech) සහ LankaPay එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.
මෙම ඒකාබද්ධතාවයත් සමඟ, රථවාහන දඩ මුදල්, උපයෝගීතා බිල්පත්, අධ්‍යාපන ගාස්තු, සෞඛ්‍ය සේවා ගාස්තු සහ අනෙකුත් රාජ්‍ය ආයතන ගාස්තු ඇතුළු ගෙවීම් විශාල ප්‍රමාණයක් තවදුරටත් රාජ්‍ය ආයතනවලට නොගොස්, දුරකථනය හරහාම සිදු කිරීමට ජනතාවට අවස්ථාව උදාවේ.
මෙහිදී රාජ්‍ය ආයතන 280කට අධික සංඛ්‍යාවක සේවා 4,090කට වැඩි ප්‍රමාණයක් සඳහා බාධාවකින් තොරව ගෙවීම් සිදු කිරීමේ පහසුකම පාරිභෝගිකයින්ට හිමිවේ. රාජ්‍ය සේවා වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් සහ පහසු ක්‍රමවේදයකට පරිවර්තනය කිරීම මෙහි මූලික අරමුණයි.
Post Views: 4
Previous Post

සතොස ජයග්‍රාහකයින්ට ත්‍යාග…

Next Post

කොළඹ නගරාධිපතිනි කෙන්යාවේ නයිරෝබි බලා දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ ගෝලීය සමුළුවකට සහභාගී වීමට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved