• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රජය ගෙවිමට තිබු බිල්පත්වලින් 65%ක් ගෙවා අවසන් – රාජ්‍ය අමාත්‍ය රංජිත්

20 March 2023
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

වත්මන් රජය බලයට පත් වන විට ගෙවීමට තිබූ බිලපත්වලින් 65%ක් ගෙවා අවසන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එය 2022 වසරේ අගෝස්තු මස 31 වන විට රුපියල් බිලියන 360ක බිල්පත් ගෙවීමට ඉතිරිව තිබූ බව හෙතෙම පැවසිය. එසේම අද (20) වන විට එම බිල්පත්වල වටිනාකමෙන් ගෙවීමට ඇත්තේ රුපියල් බිලියන 126.6ක මුදලක් පමණක් බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ඉදිකිරීමේ ක්ෂේත්‍රට අදාළ රුපියල් බිලියන 41.8ක බිල්පත් පමණක් ගෙවීමට ඇති බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අභියෝග රාශියක් මත රජය මෙම පියවර ගත් බවයි. බිල්පත් ගෙවා දැමීමේ දී කිසිදු ප්‍රමුඛත්වයක් කිසිවකුටත් ලබා නොදෙන අතර කල් ගත වූ බිල්පත් පළමුව පියවීමේ ප්‍රතිපත්තිය මත පමණක් රජය කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Post Views: 9
Previous Post

පළාත් පාලන ආයතන ජනාධිපතිවරයාගේ පාලනයට… එකට අපි එකඟ නෑ – මහලේකම් සාගර

Next Post

ආණ්ඩුව ජනතාවගේ මානව අයිතීන් අමු අමුවේ කෙළසනවා – විපක්ෂ නායක සජිත්

editor

editor

Next Post

ආණ්ඩුව ජනතාවගේ මානව අයිතීන් අමු අමුවේ කෙළසනවා - විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මුදල් ලේකම් කමිටුවට නොපැමිණීම  වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් දඬුවම් දිය හැකි බවට  ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන්  නිවේදනයක්

30 April 2026
ජිනීවාහි 26 වැනි කවුන්සිල රැස්වීමේදී  ශ්‍රී ලංකාව බහුපාර්ශ්විකත්වයේ කැපවීම  යළි තහවුරු කරයි

හෝමුස් සමුද්‍ර සන්ධිය  ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය ලෙස නම් කළ සිතියමක්  ට්‍රම්ප් විසින් සමාජ මාධ්‍යට එක් කරයි

ට්‍රම්ප්ගේ අලුත් නාඩගම No more Mr. Nice Guy

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මුදල් ලේකම් කමිටුවට නොපැමිණීම  වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් දඬුවම් දිය හැකි බවට  ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන්  නිවේදනයක්

මුදල් ලේකම් කමිටුවට නොපැමිණීම වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් දඬුවම් දිය හැකි බවට ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් නිවේදනයක්

30 April 2026
ජිනීවාහි 26 වැනි කවුන්සිල රැස්වීමේදී  ශ්‍රී ලංකාව බහුපාර්ශ්විකත්වයේ කැපවීම  යළි තහවුරු කරයි

ජිනීවාහි 26 වැනි කවුන්සිල රැස්වීමේදී ශ්‍රී ලංකාව බහුපාර්ශ්විකත්වයේ කැපවීම යළි තහවුරු කරයි

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved