• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ගොවි සහනාධාර වංචාව හමුවේ ග්‍රීක කැබිනට් මණ්ඩලයේ හදිසි වෙනසක්

4 April 2026
in පුවත්, විදෙස්
ගොවි සහනාධාර වංචාව හමුවේ  ග්‍රීක කැබිනට් මණ්ඩලයේ  හදිසි වෙනසක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
යුරෝපා සංගමයේ කෘෂිකාර්මික අරමුදල් අවභාවිත කිරීමේ මහා පරිමාණ වංචාවක් අනාවරණය වීමත් සමඟ ග්‍රීසියේ කෘෂිකර්ම සිවිල් ආරක්ෂක සහ සෞඛ්‍ය යන අමාත්‍යංශවල ප්‍රධානීන් තිදෙනෙකු පසුගිය සිකුරාදා සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ මෙම දේශපාලන අර්බුදය හමුවේ අග්‍රාමාත්‍යවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි නව කැබිනට් සංශෝධනයක් සිදු කර ඇති බව රජයේ ප්‍රකාශක පව්ලොස් මරිනාකිස් (Pavlos Marinakis) තහවුරු කළේය යුරෝපා පොදු අභිචෝදක කාර්යාලය විසින් ග්‍රීක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 දෙනෙකුගේ මුක්තිය ඉවත් කරන ලෙස කළ ඉල්ලීමත් සමඟ මෙම පරීක්ෂණ තවදුරටත් දැඩි වී ඇත
මෙම වංචාව සිදුව ඇත්තේ වාර්ෂිකව යුරෝ බිලියන ගණනක සහනාධාර බෙදා හරින ග්‍රීසියේ ඕපීඊකේඊපීඊ (OPEKEPE) ආයතනය හරහා බව විමර්ශනවලදී හෙළි වී තිබේ සංවිධානාත්මක අපරාධ කල්ලි සහ රජයේ නිලධාරීන් එක්ව මෙම මුදල් වංචා කර ඇති අතර ඒ හේතුවෙන් 2025 වසරේදී යුරෝ මිලියන 392 ක දැවැන්ත දඩයක් ද ග්‍රීසියට පැනවීමට යුරෝපා සංගමය පියවර ගත්තේය මෙම දඩය සහ සහනාධාර ප්‍රමාද වීම නිසා ග්‍රීක ගොවීන් පසුගිය කාලය පුරා දැඩි විරෝධතාවල නිරත වූ අතර අවසානයේ එම ආයතනය ද විසුවා හැරීමට රජයට සිදු විය
නව කැබිනට් සංශෝධනය යටතේ යුරෝපා කොමිසමේ හිටපු උප සභාපති මාගරිටිස් ෂිනාස් (Margaritis Schinas) කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත් කර ඇති අතර සිවිල් ආරක්ෂක අමාත්‍යංශය සඳහා එවන්ජෙලොස් ටූර්නාස් (Evangelos Tournas) පත් කර තිබේ මෙම දූෂණ වංචාව හෙළිවීමත් සමඟ ග්‍රීසියේ පාලන තන්ත්‍රය සහ දේශපාලන සබඳතා පිළිබඳව මහජනතාව තුළ දැඩි විවේචනයක් එල්ල වී ඇති අතර පරීක්ෂණ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ ඉදිරි සති කිහිපය තුළ මෙයට සම්බන්ධ තවත් ඉහළ පෙළේ පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට පත්වීමේ අවදානමක් පවතින බව ද වාර්තා වේ
Post Views: 7
Previous Post

ඉරාන ප්‍රහාර හමුවේ ඇමරිකානු A-10 යානයක් බිම වැටෙයි

Next Post

දූපත් හතක කොටු පවුරෙන් ලොව දිනූ මහා නගරයක් වූ බොම්බායේ කතාව

Editor TTV News

Editor TTV News

Next Post
දූපත් හතක කොටු පවුරෙන්  ලොව දිනූ මහා නගරයක් වූ  බොම්බායේ කතාව

දූපත් හතක කොටු පවුරෙන් ලොව දිනූ මහා නගරයක් වූ බොම්බායේ කතාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇලෙක්ස් සනර්දි ලක්ෂ සංඛ්‍යාත ජනතාවක්  දිරිමත් කළ  21 වන සියවසේ වීරයා

ඇලෙක්ස් සනර්දි ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දිරිමත් කළ 21 වන සියවසේ වීරයා

2 May 2026
මාලදිවයින් ජනාධිපති  මොහොමඩ් මුයිසු  හෙට දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා  දිවයිනට

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු හෙට දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට

2 May 2026
ආදරය, බොරුව සහ  පළිගන්නා අවතාර ඉන්දියානුවන් අතර ජනප්‍රිය වන  මිනිත්තු දෙකේ කෙටි නාට්‍ය

ආදරය, බොරුව සහ පළිගන්නා අවතාර ඉන්දියානුවන් අතර ජනප්‍රිය වන මිනිත්තු දෙකේ කෙටි නාට්‍ය

2 May 2026
කැලිෆෝනියාවේ  ස්වයංක්‍රීය මෝටර් රථ සඳහා නව නීති රථවාහන නීති කඩකළහොත්  දඩ නිකුත් කෙරේ

කැලිෆෝනියාවේ ස්වයංක්‍රීය මෝටර් රථ සඳහා නව නීති රථවාහන නීති කඩකළහොත් දඩ නිකුත් කෙරේ

2 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇලෙක්ස් සනර්දි ලක්ෂ සංඛ්‍යාත ජනතාවක්  දිරිමත් කළ  21 වන සියවසේ වීරයා

ඇලෙක්ස් සනර්දි ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දිරිමත් කළ 21 වන සියවසේ වීරයා

2 May 2026
මාලදිවයින් ජනාධිපති  මොහොමඩ් මුයිසු  හෙට දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා  දිවයිනට

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු හෙට දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට

2 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved