• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

GRI සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට නව පත්වීම් රැසක්

24 April 2026
in දේශීය, පුවත්, ව්‍යාපාර
GRI සමාගමේ  අධ්‍යක්ෂ මණ්ඩලයට  නව පත්වීම් රැසක්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
නව මූල්‍ය වර්ෂය ආරම්භයත් සමඟ සිය නායකත්ව මණ්ඩලය ශක්තිමත් කරමින්, GRI ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය තරිඳු අතපත්තු සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී චතුරංග අබේරත්න යන මහත්වරුන් එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පත් කර තිබේ. සමාගමේ උපායමාර්ගික දැක්ම සහ තීරණ ගැනීම් තවදුරටත් කාර්යක්ෂම කිරීම මෙන්ම ආයතනික පාලනය ශක්තිමත් කිරීම මෙම පත්වීම්වල ප්‍රධාන අරමුණයි.
2025 වසරේ සිට ප්‍රධාන විධායක නිලධාරී ධුරය හොබවන ආචාර්ය තරිඳු අතපත්තු මහතා, වසර විස්සකට අධික කාලයක් ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක ඉහළ කළමනාකාරීත්ව අත්දැකීම් සහිත දක්ෂ නායකයෙකි. ඔහු සමඟ අධ්‍යක්ෂ මණ්ඩලයට එක්වන චතුරංග අබේරත්න මහතා, වසර 15කට වැඩි කාලයක් මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතන රැසක සේවය කරමින් මූල්‍ය කළමනාකරණය පිළිබඳ ඉහළ නිපුණත්වයක් හිමිකරගෙන ඇත. මෙම නව පත්වීම් හරහා GRI සමාගම ගෝලීය වශයෙන් සිය ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමටත්, නවෝත්පාදනයන් කරා ගමන් කිරීමටත් බලාපොරොත්තු වේ.
Post Views: 7
Previous Post

ජනාධිපති ට්‍රම්ප් ලෝක ප්‍රකට ක්‍රිප්ටෝ සමුළුව ඇමතීමට සූදානම් වෙයි

Next Post

දශක ගණනාවක සාහිත්‍ය විප්ලවය නිමා කරමින් මෙරට තහනමට ලක්වූ ප්‍රථම ග්‍රන්ථයේ කතුවරයා දිවියෙන් සමුගනී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැද පෙරදිග අර්බුදය හමුවේ  ලක්වැසි අප  බලාපොරොත්තු වූ  තීරණාත්මක පණිවිඩය මෙන්න

26 April 2026
ගාලු මුවදොර අබියසදී සියලු දෙනා  මවිත කරමින් මනස සහ ශරීරය  එක්තැන් කළ  ඒ අසාමාන්‍ය මොහොත මෙන්න

ප්‍රහාරය හමුවේ ක්‍රියා කළ  ආරක්ෂක නිලධාරීන්ගේ  නිර්භීතභාවය  ජනපති ට්‍රම්ප්ගේ ඇගයීමට

හෑෂ් මත්ද්‍රව්‍ය සමඟ  යුද හමුදා සෙබළෙක්  කල්පිටියේදී අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැද පෙරදිග අර්බුදය හමුවේ  ලක්වැසි අප  බලාපොරොත්තු වූ  තීරණාත්මක පණිවිඩය මෙන්න

මැද පෙරදිග අර්බුදය හමුවේ ලක්වැසි අප බලාපොරොත්තු වූ තීරණාත්මක පණිවිඩය මෙන්න

26 April 2026
ගාලු මුවදොර අබියසදී සියලු දෙනා  මවිත කරමින් මනස සහ ශරීරය  එක්තැන් කළ  ඒ අසාමාන්‍ය මොහොත මෙන්න

ගාලු මුවදොර අබියසදී සියලු දෙනා මවිත කරමින් මනස සහ ශරීරය එක්තැන් කළ ඒ අසාමාන්‍ය මොහොත මෙන්න

26 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved