• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

නාසිවාදී සටන් පාඨ හේතුවෙන් ක්‍රොඒෂියාවේ පාපන්දු ලෝලීන් 12ක් අත්අඩංගුවට

18 October 2026
in පුවත්, විදෙස්
නාසිවාදී සටන් පාඨ හේතුවෙන්  ක්‍රොඒෂියාවේ පාපන්දු ලෝලීන්  12ක් අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ක්‍රොඒෂියාවේ ස්ප්ලිට් නගරයේ පැවති හජ්ඩුක් ස්ප්ලිට් සහ නෙදර්ලන්තයේ අජැක්ස් කණ්ඩායම් අතර පාපන්දු තරගයට පෙර නාසිවාදය අගය කරන සටන් පාඨ සහ යුදෙව් විරෝධී ප්‍රකාශ සිදුකළ බවට චෝදනා එල්ල වූ හජ්ඩුක් ස්ප්ලිට් පාපන්දු ලෝලීන් 12 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, බ්‍රහස්පතින්දා පැවති තරගයට පෙර දහස් ගණනක් වූ ක්‍රීඩා ලෝලීන් පිරිසක් පෙළපාළියක ගමන් කරමින් යුදෙව් ජනතාවට එරෙහි අපහාසාත්මක ප්‍රකාශ සිදුකර ඇති අතර, නාසි ජර්මනියේ නායක ඇඩොල්ෆ් හිට්ලර්ට ප්‍රශංසා කරන සටන් පාඨ ද හඬ නඟා තිබේ. අජැක්ස් කණ්ඩායමේ නම සඳහන් කළ මිනී පෙට්ටියක අනුරුවක් රැගත් වාහනයක් ද පෙළපාළියේ තිබූ බව වාර්තා වේ.
පොලිසිය සඳහන් කර ඇත්තේ ප්‍රචණ්ඩත්වය සහ වෛරය උසිගැන්වීමේ චෝදනා මත සිකුරාදා මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළ බවයි. තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බව ද පොලිසිය පවසා තිබේ.
තරගය අතරතුර ක්‍රීඩා ලෝලීන් පිරිසක් ගිනිදැල් සහ වෙනත් වස්තූන් පිටියට විසි කිරීමත් සමඟ පොලිසිය සමඟ ගැටුම් ඇතිවී තිබේ. ඒ හේතුවෙන් තරගය මිනිත්තු 12ක පමණ කාලයක් නතර කිරීමට සිදුවිය.
කෙසේ වෙතත්, තරගය අවසානයේ හජ්ඩුක් ස්ප්ලිට් කණ්ඩායම ගෝල 2-1කින් අජැක්ස් කණ්ඩායම පරාජය කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රොඒෂියානු පාපන්දු සංගමය සිය කනස්සල්ල පළ කරමින්, එවැනි හැසිරීම් ක්‍රීඩාවේ අන්‍යෝන්‍ය ගෞරවය, ඉවසීම සහ එකමුතුකම යන මූලික වටිනාකම්වලට පටහැනි බව සඳහන් කර තිබේ. ක්‍රොඒෂියානු ජනාධිපති සොරන් මිලානොවිච් ද නාසිවාදය උත්කර්ෂයට නැංවීමට රට තුළ ඉඩක් නොතිබිය යුතු බව අවධාරණය කර ඇත.
Post Views: 3
Previous Post

නොටින්හැම් ෆොරස්ට් හමුවේ ගෝල් නියඟය අවසන් කරන්න ආර්සනල් අද පිටියට

Next Post

කතානායකට එරෙහි විශ්වාසභංග විවාදය අයවැයෙන් පසුවට?

Editor TTV News

Editor TTV News

Next Post
කතානායකට එරෙහි  විශ්වාසභංග විවාදය  අයවැයෙන් පසුවට?

කතානායකට එරෙහි විශ්වාසභංග විවාදය අයවැයෙන් පසුවට?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පෙනහළු පිළිකා සැත්කමෙන් පසු 14 වැනි ලියෝ පාප් වහන්සේ සුවය ලබා රෝහලෙන් පිටව යයි!

පෙනහළු පිළිකා සැත්කමෙන් පසු 14 වැනි ලියෝ පාප් වහන්සේ සුවය ලබා රෝහලෙන් පිටව යයි!

17 October 2026
ධාවනය වූ බස් රථයක වහළ කඩාගෙන වැටෙයි

ධාවනය වූ බස් රථයක වහළ කඩාගෙන වැටෙයි

17 October 2026
සබරගමුව, මධ්‍යම සහ බදුල්ලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

සබරගමුව, මධ්‍යම සහ බදුල්ලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

17 October 2026
භික්ෂූ සත්‍යග්‍රහයට පහර දීමක්..?

භික්ෂූ සත්‍යග්‍රහයට පහර දීමක්..?

17 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොහොට්ටුවේ නුවරඑළිය දිස්ත්‍රික් සහ කොත්මලේ සංවිධායකවරුන් අතර ගුටිබැට හුවමාරුවක්

පොහොට්ටුවේ නුවරඑළිය දිස්ත්‍රික් සහ කොත්මලේ සංවිධායකවරුන් අතර ගුටිබැට හුවමාරුවක්

18 October 2026
ලංකාවේ පළමු මගී ඩ්‍රෝන යානය දිවයිනට

ලංකාවේ පළමු මගී ඩ්‍රෝන යානය දිවයිනට

18 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved