• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජ්‍ය ආයතනවල වැඩ අතරමඟ

6 April 2022
in දේශීය

පවතින දේශපාලන අස්ථාවරත්වය හමුවේ රාජ්‍ය ආයතන මේ වන විට දැඩි අපහසුතාවයට මුහුණ දී ඇති බව වාර්තා වේ.

අමාත්‍යංශ, සංස්ථා මෙන්ම දෙපාර්තමේන්තු වැනි ආයතනවල නිලධාරින් මේ වන විට ඇතැම් කාර්යන්වලින් ඉවත්ව ඇති බව දැනගන්නට ඇත.

විෂයභාර අමාත්‍යවරයෙකු නොමැති අවස්ථාවක සිය අමාත්‍යංශයේ කටයුතු වල ඇතැම් තීන්දු තීරණය මෙන්ම සිදු කරමින් යනු ලබන කටයුතු පවා අතරමඟ නැවතී ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කඩිනමින් සුදුසු විමසදුමක් ලබා දෙන්නේ නම් රාජ්‍ය ආයතනවල මේ වන විට මුහුණ පා ඇති අර්බුධකාරී තත්ත්වය සමනය වනු ඇති බව විශ්වාස කෙරේ.

 

 

 

 

Halfway through the work of government agencies

It is reported that state institutions are facing severe difficulties due to the current political instability.

It is learned that officials of Ministries, Corporations as well as Departments have resigned from certain posts.

In the absence of a Minister in charge of the subject, certain decisions in the affairs of his Ministry as well as the work being carried out have come to a standstill. However, it is believed that the current crisis in state institutions will be alleviated if the President gives an appropriate inquiry in this regard soon.

Post Views: 19
Previous Post

මහජන හදිසි අවස්ථා තත්ත්වය සම්බන්ධ ගැසට් පත්‍රය අවංලගු කෙරේ

Next Post

සියඹලාපිටිය ඉල්ලා අස්වීම ජනපති ප්‍රතික්ෂේප කරයි

editor

editor

Next Post

සියඹලාපිටිය ඉල්ලා අස්වීම ජනපති ප්‍රතික්ෂේප කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved