• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසර 14ක් පුරා ඇනහිට තිබූ හාලිඇල මොරගොල්ල නිවාස ව්‍යාපෘතිය යළි කඩිනම් වේ

12 June 2026
in දේශීය, පුවත්
වසර 14ක් පුරා ඇනහිට තිබූ  හාලිඇල මොරගොල්ල නිවාස ව්‍යාපෘතිය  යළි කඩිනම් වේ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
2011 වසරේ හාලිඇල මොරගොල්ල වත්ත ප්‍රදේශයේ සිදු වූ නායයෑමෙන් අවතැන් වූ පවුල් 54ක් සඳහා ආරම්භ කර තිබූ නමුත් වසර 14ක් පුරා ප්‍රමාදයට ලක්ව තිබූ නිවාස ව්‍යාපෘතියේ වැඩකටයුතු මේ වන විට යළි කඩිනමින් ක්‍රියාත්මක වෙමින් පවතී.
2011 වසරේදී ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය යටතේ පවුල් 54කට නිවාස ලබාදීමට සැලසුම් කර තිබුණද, 2025 වසර වන විටත් එකදු නිවසක් හෝ සම්පූර්ණ කර නොතිබූ අතර නිවාස 24ක ඉදිකිරීම් මුල් අදියරේ නතර වී තිබුණි. ඉතිරි නිවාස 30 ද අසම්පූර්ණව අතහැර දමා තිබීම හේතුවෙන් අවතැන් වූ ජනතාව දිගු කාලයක් තිස්සේ විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටියහ. වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ මගපෙන්වීම යටතේ රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” වැඩසටහනට සමගාමීව 2025 වසරේ ඔක්තෝබර් මාසයේදී මෙම ව්‍යාපෘතිය යළි ආරම්භ කර තිබේ.
එහි පළමු අදියර සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 62.3ක මුදලක් වෙන් කර ඇති අතර, සම්පූර්ණ නිවාස 24ක ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරේ පවතී. අසම්පූර්ණව පවතින ඉතිරි නිවාස 30 සඳහා රුපියල් මිලියන 60.7ක වියදමින් දෙවන අදියරේ ඉදිකිරීම් නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතය. මීට සමගාමීව නිවාසලාභීන් මුහුණ දෙන පානීය ජල ගැටලුවට ස්ථිර විසඳුමක් ලෙස රුපියල් මිලියන 5.9ක වියදමින් නව ජල සැපයුම් ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
දෙවන අදියරේ වැඩ ආරම්භ කිරීමට පෙර බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පසුගියදා මොරගොල්ල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ජනතාව සමඟ විශේෂ සාකච්ඡාවකට ද එක්විය. බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සෘජු අධීක්ෂණය යටතේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක වන අතර, මෙම චාරිකාව සඳහා බදුල්ල සහකාර දිස්ත්‍රික් ලේකම්, හාලිඇල සහකාර ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ඉංජිනේරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
Post Views: 6
Previous Post

ලෝක කුසලානයේ පළමු මීම් එක මෙන්න

Next Post

සාම ගිවිසුම ළඟයි’කියද්දී ටෙහෙරානයෙන් වෙනස්ම කතාවක්

Editor TTV News

Editor TTV News

Next Post
සාම ගිවිසුම ළඟයි’කියද්දී ටෙහෙරානයෙන් වෙනස්ම කතාවක්

සාම ගිවිසුම ළඟයි’කියද්දී ටෙහෙරානයෙන් වෙනස්ම කතාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

31 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

31 August 2026
නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

31 August 2026
මෛත්‍රීපාල සිරිසේන  ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස  සම්මානයට පාත්‍ර වෙයි!

මෛත්‍රීපාල සිරිසේන ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස සම්මානයට පාත්‍ර වෙයි!

31 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved