27 April 2024
#දේශීය

රටේ දේශපාලනය තරුණ පිරිසකට බාර දෙන්න – මන්ත්‍රී රාසමානික්කම්

රටේ දේශපාලනය ක්‍රිකට් කණ්ඩායම වගේ තරුණ පිරිසකට බාර දෙන ලෙස ජනතාවගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්‍යන් රාසමානික්කම් මහතා පවසයි.

මන්ත්‍රීවරයා අද (07) පාර්ලිමේන්තුවේ අමතමින් කියා සිටියේ රටේ දේශපාලන අර්බුදයට වගකිවයුතු පිරිසක් අලුත් පක්ෂයක් පටන් ගෙන ඇති බවයි.

රටේ නාට්‍යකාරයින් මේ රට විනාශ කරපු පිරිසට නැවත දේශපාලනයට එමට ඉඩ නොදෙන ලෙසයි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *