• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බස්නාහිර ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි ජනපති විශේෂ නියෝජිත තනතුරේ දිගටම

18 May 2026
in දේශීය, පුවත්
බස්නාහිර ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්  ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි  ජනපති විශේෂ නියෝජිත තනතුරේ  දිගටම
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට ඇති කැමැත්ත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බව ඊයේ (17) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
තමන් දැනට දරන විදේශ සෘජු ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිත භූමිකාව සහ පවුලේ වගකීම් සමබරව පවත්වාගෙන යාමේදී මතුවන දිනෙක අභියෝග සැලකිල්ලට ගනිමින් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඔහු පෙන්වා දෙයි. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා විසින් නව ආණ්ඩුකාරවරයෙකු පත් කරන තෙක් තමන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස රාජකාරි කටයුතු අඛණ්ඩව සිදුකරන බව ද ඒ මහතා සඳහන් කළේය.
ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වුවද, ශ්‍රී ලංකාවට විදේශීය ඍජු ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් ජනාධිපති විශේෂ නියෝජිතයා ලෙස දැනට තමන් දරන ස්වේච්ඡා තනතුරේ තවදුරටත් රැඳී සිටිමින් රටට සේවය කරන බව හනීෆ් යූසුෆ් මහතා අවධාරණය කරයි. රට වෙනුවෙන් සේවය කිරීමට අවස්ථාව ලබාදීම සහ තමා කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳව ඔහු ජනාධිපතිවරයා වෙත සිය කෘතඥතාව ද පළ කර සිටියි.
Post Views: 8
Previous Post

“පහුගිය ඡන්දේදි පරාද කළේ රනිල් නෙමෙයි රට… රනිල් හිටියා නම් දැන් ඩොලරය 250යි”

Next Post

රුපියල් මිලියන 50ක අතිනවීන ප්ලාස්මා හුවමාරු යන්ත්‍ර 2ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාවේ සුන්දරත්වය  Peddi චිත්‍රපටයට  මහනුවර, මාවනැල්ල සහ දඹුල්ල  රූගත කිරීම් සඳහා යොදා ගැනේ

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය Peddi චිත්‍රපටයට මහනුවර, මාවනැල්ල සහ දඹුල්ල රූගත කිරීම් සඳහා යොදා ගැනේ

18 July 2026
ජූලි 23 සිට පැවැත්වෙන ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

ජූලි 23 සිට පැවැත්වෙන ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

17 July 2026
චීනය ඇමරිකානු ඡන්ද දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් බරපතළ චෝදනා

චීනය ඇමරිකානු ඡන්ද දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් බරපතළ චෝදනා

17 July 2026
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved