• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ක ළමනාකරණ කටයුතු සහ පහසුකම් සංවර්ධනය පිළිබඳ සාකච්ඡා කෙරේ

5 May 2026
in දේශීය, පුවත්
උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ක ළමනාකරණ කටයුතු සහ  පහසුකම් සංවර්ධනය පිළිබඳ  සාකච්ඡා කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
උතුරු කොළඹ ශික්ෂණ (රාගම) රෝහලේ කළමනාකරණ කටයුතු සහ සේවාවන් විධිමත් කිරීම, කාර්යක්ෂමතාව සහ පහසුකම් සංවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් පවත්වන ලද රෝහල් කළමනාකරණ කමිටු රැස්වීම සඳහා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සමග එක්ව සහභාගී වීමි. මහ ජනතාවට වඩාත් සමීප, ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබා දීම රජයේ අපේක්ෂාවයි.
ඒ වෙනුවෙන්, රෝහලේ යටිතල පහසුකම් සංවර්ධනය, රෝගී සත්කාරක සේවා, මානව සම්පත් කළමනාකරණය සහ යෝජිත නවීකරණ මූලික සැලැසුම් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස අදහස් හා යෝජනා සොයා බැලීය. වත්මන් රජය විසින් සෞඛ්‍ය සේවාවේ සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයකින් ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, එහි ප්‍රතිලාභ රටට සහ ජනතාවට ඵලදායීව හිමිකර දීම රජයේ බලාපොරොත්තුව වේ.
ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය කමිටුවේ සභාපතිවරයා වශයෙන් මෙම අවස්ථාවට එක්වෙමින්, රෝහලේ සංවර්ධනය වෙනුවෙන් තීරණ ගැනීමේ දී සියළු මට්ටම්වල වෘත්තිකයන් සාමූහිකව කටයුතු කිරීමේ සහ කණ්ඩායම් සංකල්පය ඉස්මතු කර ගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නෙමි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සටෙප්නි ප්‍රනාන්දු, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන කිත්සිරි ගුණවර්ධන, ශාමික ගාල්ලගේ, ඉංජිනේරු සාලින්ද බණ්ඩාර, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත තෙන්නකෝන් යන මහත්වරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Post Views: 1
Previous Post

එක්සත් ජනපදය සහ බහරේනය ඕමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමක් ඉල්ලයි

Next Post

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

චමරි අතපත්තු  ICC ශ්‍රේණිගත කිරීම්වල  ඉදිරියට

චමරි අතපත්තු ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

5 May 2026
අතුරුදන් වූ මිලියන 2.5 සිද්ධියෙන් මැති සබය උණුසුම් අස්වැසුමත් ඩබල් පේමන්ට් වී ඇති බවට සජිත්ගෙන් අනාවරණයක්

හර්ෂ ද සිල්වාගේ මානුෂීය ගුණය ආණ්ඩු පක්ෂයේ ඇගයීමට දේශපාලනයට වඩා මනුෂ්‍යත්වය ලොකුයි

පොලිස් සංඥා නොතකා පලාගිය  පැදිකරු සහ ඔහුට රැකවරණය දුන්  නිවෙස් හිමියා අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චමරි අතපත්තු  ICC ශ්‍රේණිගත කිරීම්වල  ඉදිරියට

චමරි අතපත්තු ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

5 May 2026
අතුරුදන් වූ මිලියන 2.5 සිද්ධියෙන් මැති සබය උණුසුම් අස්වැසුමත් ඩබල් පේමන්ට් වී ඇති බවට සජිත්ගෙන් අනාවරණයක්

අතුරුදන් වූ මිලියන 2.5 සිද්ධියෙන් මැති සබය උණුසුම් අස්වැසුමත් ඩබල් පේමන්ට් වී ඇති බවට සජිත්ගෙන් අනාවරණයක්

5 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved