• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අග්‍රාමාත්‍යතුමිය භූතාන නවෝත්පාදන විද්‍යාගාරයේ නියෝජිතයන් හමුවෙයි!

6 September 2026
in දේශීය, පුවත්
අග්‍රාමාත්‍යතුමිය භූතාන නවෝත්පාදන විද්‍යාගාරයේ නියෝජිතයන් හමුවෙයි!
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ නිල භූතාන සංචාරය අතරතුර, එරට අග්‍රාමාත්‍ය කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඒකාබද්ධව ක්‍රියාත්මක කරන භූතාන නවෝත්පාදන විද්‍යාගාරයේ (BIL) නියෝජිතයන් හමුවී විශේෂ සාකච්ඡාවක නිරතවී තිබේ. නවෝත්පාදන, ව්‍යවසායකත්වය සහ තාක්ෂණය උපයෝගී කරගනිමින් රාජ්‍ය පාලන ක්‍රමවේද පරිවර්තනය කිරීමට සහ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමට අපේක්ෂිත මෙම වැඩසටහන හරහා රාජ්‍ය ප්‍රතිපත්ති සමඟ නව අදහස් ප්‍රායෝගික මට්ටමින් සංවර්ධනය කිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇත.
භූතාන අග්‍රාමාත්‍යවරයාගේ සෘජු මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වන මෙම නවෝත්පාදන විද්‍යාගාරය මඟින් එරට ආර්ථික මාර්ග සිතියම ක්‍රියාත්මක කිරීම සහ ඩිජිටල් විසඳුම් හරහා රාජ්‍ය සේවා කාර්යක්ෂම කිරීම සඳහා ලබාදෙන දායකත්වය දෙපාර්ශ්වයේම දැඩි ඇගැයීමට ලක්විය. ශ්‍රී ලංකාව තුළ අග්‍රාමාත්‍ය කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන එක්ව ක්‍රියාත්මක වන සිත්‍රා සමාජ නවෝත්පාදන පර්යේෂණාගාරය හරහා අත්පත් කරගෙන ඇති අත්දැකීම් ද මෙහිදී ශ්‍රී ලාංකික දූත පිරිස විසින් භූතාන නියෝජිතයන් සමඟ සාකච්ඡා කර ඇති අතර, දෙරට අතර ආර්ථික පරිවර්තනය සහ තරුණ ව්‍යවසායකයන් සඳහා නව අවස්ථා නිර්මාණය කිරීමේ අරමුණින් අදහස් හුවමාරු කරගෙන තිබේ.
මෙම අන්‍යෝන්‍ය අත්දැකීම් හුවමාරු කර ගැනීම මඟින් දෙරටේ රාජ්‍ය අංශයේ නවෝත්පාදන ක්‍රියාවලි වඩාත් ශක්තිමත් කර ගැනීමට මෙන්ම සංවර්ධන හවුල්කරුවන් සමඟ වන සහයෝගීතාව පුළුල් කර ගැනීමට කලාපීය වශයෙන් කදිම මාවතක් විවර වනු ඇත. ඉදිරියේදී නව තාක්ෂණික මෙවලම් සහ ඩිජිටල් විසඳුම් රාජ්‍ය පාලනයට පුළුල් ලෙස සම්බන්ධ කරගැනීම සඳහා මෙම හමුව මඟින් දෙරටටම නව ප්‍රවේශයක් ලැබෙනු ඇති බවට අපේක්ෂිතය.
Post Views: 10
Previous Post

දෙහි බාලේ සහ කළු මල්ලිගේ ප්‍රධාන ගෝලයන් දෙදෙනෙක් T56 උණ්ඩ

Next Post

විකෘති මාලිමා ආණ්ඩුව පුරවැසි අයිතිය උල්ලංඝනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවා

Editor TTV News

Editor TTV News

Next Post
විකෘති මාලිමා ආණ්ඩුව පුරවැසි අයිතිය උල්ලංඝනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවා

විකෘති මාලිමා ආණ්ඩුව පුරවැසි අයිතිය උල්ලංඝනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

18 September 2026
ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

18 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved