• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

AI හා ඩිජිටල් තාක්ෂණයෙන් දරුවන්ට ලැබෙන ප්‍රතිලාභ සමඟ සයිබර් අවදානම්වලින්ද ආරක්ෂා කළ යුතුයි

හරිනි අමරසූරිය

2 October 2026
in දේශීය, පුවත්
AI හා ඩිජිටල් තාක්ෂණයෙන් දරුවන්ට ලැබෙන ප්‍රතිලාභ සමඟ සයිබර් අවදානම්වලින්ද ආරක්ෂා කළ යුතුයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නූතන සමාජ හා තාක්ෂණික අභියෝග හමුවේ දරුවන්ගේ චිත්තවේගීය ආරක්ෂාව, මානසික යහපැවැත්ම සහ ආත්ම විශ්වාසය තහවුරු කිරීම ඉතා වැදගත් බවත්, ඒ සඳහා රජය ප්‍රමුඛතාව ලබාදී ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
ළමා දින ජාතික සැමරුම් උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර තිබේ.
ඩිජිටල් තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධියෙන් අධ්‍යාපනයට ලැබෙන ප්‍රතිලාභ ලබාගන්නා අතරම, සයිබර් හිරිහැර සහ නොමඟ යවන අන්තර්ගතයන්ගෙන් දරුවන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය නීතිමය හා ආරක්ෂක රාමු ශක්තිමත් කිරීමට පියවර ගනිමින් සිටින බවද ඇය ප්‍රකාශ කළාය.
එමෙන්ම දරුවන්ට එරෙහි ශාරීරික දඬුවම් සහ මානසික හිංසනය වැළැක්වීම, දරුවන්ගේ ගෞරවය ආරක්ෂා වන විනය ක්‍රම ප්‍රවර්ධනය කිරීම සහ පෙරපාසල් අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රමිතියක් හඳුන්වාදීම සම්බන්ධයෙන්ද රජය කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
සෑම දරුවෙකුටම භාෂා, ආගම හෝ ප්‍රදේශ භේදයකින් තොරව ආරක්ෂිතව සහ ආත්ම විශ්වාසයෙන් ජීවත්වීමේ අයිතිය තහවුරු කළ යුතු බවද ඇය අවධාරණය කර තිබේ. ඒ සඳහා මව්පියන්, ගුරුවරුන් සහ සමස්ත සමාජයේම සහභාගීත්වය අවශ්‍ය බවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දී ඇත.
Post Views: 7
Previous Post

ඇප දෙන්න නම් රස කුකුල් මස් ඕනේමයි කියූ මල්වතුහිරිපිටිය පොලිස් සැරයන්ගේ වැඩ තහනම්!

Next Post

යෝෂිත රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවේ සාක්ෂි විභාගය කල් යයි

Editor TTV News

Editor TTV News

Next Post
යෝෂිත රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවේ සාක්ෂි විභාගය කල් යයි

යෝෂිත රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවේ සාක්ෂි විභාගය කල් යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තෙල් ගණන් ගියා මිනිස්සුන්ට කන්න වෙන්නේ පස් තමයි!

තෙල් ගණන් ගියා මිනිස්සුන්ට කන්න වෙන්නේ පස් තමයි!

2 October 2026
ලංකාවේ මානුෂීය ආධාර වැඩසටහන ලබන 10 වැනිදා පැවැත්වීමට සැලසුම් කොරියා-ශ්‍රී ලංකා සහයෝගීතාව ගැනත් සාකච්ඡා

ලංකාවේ මානුෂීය ආධාර වැඩසටහන ලබන 10 වැනිදා පැවැත්වීමට සැලසුම් කොරියා-ශ්‍රී ලංකා සහයෝගීතාව ගැනත් සාකච්ඡා

2 October 2026
මහරගම කාණු අවහිර කරමින් BING-CHUN ආයතනයක් දාලා..

මහරගම කාණු අවහිර කරමින් BING-CHUN ආයතනයක් දාලා..

2 October 2026
සේවන්දි සහ පද්මේගෙන් ලබාගත් සාම්පල හා නඩු භාණ්ඩ රස පරීක්ෂකට යවන්න CCDයෙන් අධිකරණයට ඉල්ලීමක්

සේවන්දි සහ පද්මේගෙන් ලබාගත් සාම්පල හා නඩු භාණ්ඩ රස පරීක්ෂකට යවන්න CCDයෙන් අධිකරණයට ඉල්ලීමක්

2 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved