• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැඩ කරන ජනතාවට ඉගෙනගන්න තියෙන එකම රාජ්‍ය විශ්වවිද්‍යාලය විවෘත විශ්වවිද්‍යාලයයි අගමැතිනි හරිනි අමරසූරිය

6 June 2026
in දේශීය, පුවත්
වැඩ කරන ජනතාවට ඉගෙනගන්න තියෙන  එකම රාජ්‍ය විශ්වවිද්‍යාලය විවෘත විශ්වවිද්‍යාලයයි අගමැතිනි හරිනි අමරසූරිය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වැඩ කරන ජනතාවට තමන්ගේ රැකියා කටයුතු අතරතුර ඕනෑම අවස්ථාවක උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා රජයේ පවතින එකම සහ සුවිශේෂී ආයතනය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (OUSL) බවත්, එම පද්ධතිය නංවාලීම වෙනුවෙන් රජය සෘජුවම මැදිහත් වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියේ විවෘත විශ්වවිද්‍යාලයේ කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ ආචාර්ය මණ්ඩලය, පරිපාලන නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් සමඟ ඊයේ (05) පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
දිගු කලක් තිස්සේ කුරුණෑගල ශාඛාව මුහුණ දී සිටි දේශන ශාලා හිඟය, යටිතල පහසුකම් අඩුපාඩු සහ සනීපාරක්ෂක ගැටලුවලට ස්ථිරසාර විසඳුමක් ලෙස නව ඉඩමක් ලබාදීමට මෙහිදී තීරණය විය. විශ්වවිද්‍යාලයට අවශ්‍ය ඉඩම දැන් ලැබී තිබෙන නිසා, අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරගෙන ගොඩනැඟිලි ඉදිකිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් සැලසුම් කළ යුතු බව අගමැතිනිය මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නාය.
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරි පියවර කිහිපයක් ද අනාවරණය කළාය. ඇය සඳහන් කළේ මෙරට අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ කටයුතු නිල වශයෙන් ඊයේ සිට ආරම්භ කර ඇති බවයි. එමෙන්ම 2027 වසරේදී 2 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට කටයුතු සූදානම් කෙරෙන අතර, මේ වසරේ (2026) 1 ශ්‍රේණිය සඳහා ආරම්භ කළ ප්‍රතිසංස්කරණවලට අදාළ 2 වන සහ 3 වන වාර පෙත් මේ වන විටත් නිකුත් කර අවසන් බව ද ඇය පැවසුවාය.
මීට අමතරව ලබන වසරට අදාළ ගුරු පුහුණු වැඩසටහන් කඩිනමින් ඇරඹෙන අතර, ගුරු කාර්යක්ෂමතා කඩඉම් විභාග ගැටලුව විසඳීම සඳහා රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ. විදුහල්පතිවරුන්ගේ දිගුකාලීන වැටුප් විෂමතාවය විසඳීම සඳහා ද කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර, අධ්‍යාපන අමාත්‍යාංශය හරහා එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියාය.
Post Views: 1
Previous Post

මෙරට බලශක්ති අනාගතය උඩුයටිකුරු කරන විෂන් 2035 දැවැන්ත ජාතික සැළසුම ඉන්ධන අර්බුදයට සහ අඛණ්ඩ විදුලි කප්පාදුවට ස්ථිර තාක්ෂණික විසඳුම

Next Post

ඇමෙරිකානු කොන්ග්‍රසය තුළ ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව රිපබ්ලිකන් පක්ෂයේ විරෝධතා ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
ඇමෙරිකානු කොන්ග්‍රසය තුළ  ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව  රිපබ්ලිකන් පක්ෂයේ  විරෝධතා ඉහළට

ඇමෙරිකානු කොන්ග්‍රසය තුළ ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව රිපබ්ලිකන් පක්ෂයේ විරෝධතා ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved