• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නීතියට අනුව පැවැත්විය හැකි හැම මැතිවරණයක්ම පවත්වනවා රජය ඡන්දවලට බය නැහැ අගමැතිනි හරිනි අමරසූරිය

11 June 2026
in දේශීය, පුවත්
නීතියට අනුව පැවැත්විය හැකි හැම මැතිවරණයක්ම පවත්වනවා රජය ඡන්දවලට බය නැහැ අගමැතිනි හරිනි අමරසූරිය
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
නීත්‍යානුකූලව පැවැත්විය යුතු සහ පැවැත්විය හැකි සියලුම මැතිවරණ ඉදිරියේදී පවත්වන බවත්, කිසිදු මැතිවරණයක් නොපවත්වා සිටීමට රජය තීරණය කර නොමැති බවත් අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය ඊයේ (10) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළාය. ගතවූ වසර එකහමාරක කාලය තුළ වත්මන් රජය මැතිවරණ දෙකක් සාර්ථකව පවත්වා ඇති බැවින් රජය මැතිවරණවලට බිය නොමැති බව ද ඇය සඳහන් කළාය. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිනිය මේ බව ප්‍රකාශ කළාය.
පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ප්‍රකාශිත ප්‍රමාදය පිළිබඳව කරුණු පැහැදිලි කළ අගමැතිනිය, එක් එක් පළාත් සභාවල කාල සීමාවන් විවිධ දිනවලදී අවසන් වී ඇති බවත්, මැතිවරණය පැවැත්වීම සඳහා මෙතෙක් බලාත්මක නීතිමය රාමුවක් සකස් වී නොමැති බවත් පෙන්වා දුන්නාය. විශේෂයෙන්ම මැතිවරණ සීමා නිර්ණ කොට්ඨාස සම්බන්ධ ක්‍රියාවලිය මෙතෙක් අවසන් වී නොමැති වීම හේතුවෙන් මැතිවරණ කොමිසමට ද ඒ පිළිබඳ නිවේදන නිකුත් කිරීමට බාධා මතු වී ඇත.
මෙම ගැටලු නිරාකරණය කරගැනීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව පදනම් කරගනිමින් ඉදිරි කටයුතු සිදු කෙරෙනු ඇත. රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී භාවය පිළිබඳව රවී කරුණානායක මහතාටම නිගමනයකට පැමිණිය හැකි බව පැවසූ අගමැතිනිය, අතීතයේදී ඡන්ද කල් දැමීමට කටයුතු කළ පක්ෂයක සාමාජිකයෙකු මෙවැනි ප්‍රශ්න නැඟීම සුදුසු නොවන බව ද වැඩිදුරටත් කියා සිටියාය.
Post Views: 16
Previous Post

ට්‍රම්ප්ගේ වීසා ප්‍රතිපත්තියෙන් මතු වූ අර්බුද මැද පාපන්දු ලෝක කුසලානය අද ඇරඹේ

Next Post

රියදුරු බලපත්‍ර අලුත් කිරීම සඳහා වේරහැර යාම අවශ්‍ය නැත

Editor TTV News

Editor TTV News

Next Post
රියදුරු බලපත්‍ර අලුත් කිරීම සඳහා  වේරහැර යාම අවශ්‍ය නැත

රියදුරු බලපත්‍ර අලුත් කිරීම සඳහා වේරහැර යාම අවශ්‍ය නැත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved