හර්ෂ ජීවන් විලමුන මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) තෙල්දෙණිය මැතිවරණ කොට්ඨාසයේ නව සංවිධායකවරයා ලෙස පත් කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් අදාළ පත්වීම් ලිපිය විලමුන මහතා වෙත ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතාද සහභාගී වී සිටියේය.
















