අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සහ ජන මාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (03) මල්වතු මහා විහාරයේදී මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගෙන තිබේ. මෙම හමුවේදී අධිකරණ පද්ධතියේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ප්‍රතිසංස්කරණ පිළිබඳවද උන්වහන්සේ දැනුවත් කර ඇත.














