කවුරුන් කුමන බාධා එල්ල කළද, 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට ගත් පියවර අඩියකින් හෝ ආපස්සට නොගන්නා බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (අගෝස්තු 30) පැවති “රට හදන ජන බලය – පෙළගැසෙන ජනබලය” බදුල්ල දිස්ත්‍රික් සමුළුවට එක්වෙමිනි.
Post Views: 6