• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හැටන් – දික්ඔය වෙළඳසැලක් තුළදී අඹුසැමි යුවලක් තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කෙරේ

23 May 2026
in දේශීය, පුවත්
හැටන් – දික්ඔය වෙළඳසැලක් තුළදී  අඹුසැමි යුවලක් තියුණු ආයුධවලින්  කපා කොටා ඝාතනය කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හැටන් – දික්ඔය නගරයේ පිහිටි වෙළඳසැලක් තුළ තනිව ජීවත් වූ 82 හැවිරිදි එස්. කාලිමුත්තු සත්තිවේල් සහ ඔහුගේ බිරිඳ වන 82 හැවිරිදි සගුන්තලාදේවි යන යුවළ තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
මෙම යුවළ කාලයක් තිස්සේ එම ස්ථානයේ වෙළඳාමේ නිරතව සිට පසුව වෙළඳසැල වසා දමා තනිව ජීවත් වී ඇති අතර, ඔවුන්ගේ දරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසනවා. පසුගිය 21 වන දින දරුවන් දෙමව්පියන්ට දුරකථන ඇමතුම් ලබා දුන්නද ඔවුන් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්, අසල්වාසීන් වෙළඳසැල විවෘත කර බැලීමේදී මෙම ඝාතනය දැක ඒ පිළිබඳව හැටන් පොලිසිය දැනුවත් කර තිබෙනවා.
පොලිසිය පවසන පරිදි, යුවළ එකම ස්ථානයකදී ඝාතනය කර ඇති අතර, ඝාතනයට ලක් වූ කාන්තාවගේ සිරුර ඇදගෙන විත් පඩිපෙළ මත දමා තිබූ බව අනාවරණය වී තිබෙනවා. මෙය කිසියම් අයෙකු වෙළඳසැලට ඇතුළු වී සිදුකළ ඝාතනයක්ද නැතහොත් පවුලේ ආරවුලක් මත සිදුවූවක්ද යන්න පිළිබඳව හැටන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන පවත්වනවා.
හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා විසින් සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කළ අතර, පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා සිරුරු දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර තිබෙනවා.
Post Views: 0
Previous Post

දිස්ත්‍රික්ක 6කට නායයෑමේ අනතුරු ඇඟවීම් කෑගල්ල සහ රත්නපුර ප්‍රදේශ කිහිපයකට වහාම ඉවත් වීමේ රතු නිවේදන

Next Post

භාණ්ඩාගාරයේ මිලියන 2.5ක මංකොල්ලය මාසයක් ගියත් කථානායක සහ ජනපති තවමත් ගොළුයි!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකා භාණ්ඩාගාරයේ  ඩොලර් මිලියන 2.5ක මහා පරිමාණ  සයිබර් මංකොල්ලය විමර්ශනයට  FBI කණ්ඩායමක් හදිසියේම ලංකාවට

ඇමෙරිකාවේ කර්මාන්තශාලාවක  රසායනික ටැංකියක් පිපිරී යාමේ අවදානමක් 40,000 කට අධික පිරිසක්  වහාම ඉවත් කෙරේ

චීනයේ ගල් අඟුරු පතලක සිදු වූ  දරුණු ගෑස් පිපිරීමකින්  82ක් ජීවිතක්ෂයට  තවත් පිරිසක් අතුරුදහන්

බණ්ඩාරවෙළ එළවළු වෙළෙඳ මධ්‍යස්ථානයේ  මහා පරිමාණ සූදු පොළක් වටලයි සැකකරුවන් 10ක් අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා භාණ්ඩාගාරයේ  ඩොලර් මිලියන 2.5ක මහා පරිමාණ  සයිබර් මංකොල්ලය විමර්ශනයට  FBI කණ්ඩායමක් හදිසියේම ලංකාවට

ශ්‍රී ලංකා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මහා පරිමාණ සයිබර් මංකොල්ලය විමර්ශනයට FBI කණ්ඩායමක් හදිසියේම ලංකාවට

23 May 2026
ඇමෙරිකාවේ කර්මාන්තශාලාවක  රසායනික ටැංකියක් පිපිරී යාමේ අවදානමක් 40,000 කට අධික පිරිසක්  වහාම ඉවත් කෙරේ

ඇමෙරිකාවේ කර්මාන්තශාලාවක රසායනික ටැංකියක් පිපිරී යාමේ අවදානමක් 40,000 කට අධික පිරිසක් වහාම ඉවත් කෙරේ

23 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved