• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රිකාටන් රක්ෂිතයට ගිනි තැබූ පුද්ගලයාට රුපියල් 91,100 ක දඩයක්

2 April 2026
in දේශීය, පුවත්
රිකාටන් රක්ෂිතයට  ගිනි තැබූ පුද්ගලයාට  රුපියල් 91,100 ක දඩයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
හැටන්හි පිහිටි රිකාටන් වනවගා රක්ෂිතයට ගිනි තැබූ සැකකරුවෙකු හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරීන් විසින් ඉකුත් 01 වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා වෙත අද (02) ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහු තමන් කළ වරද පිළිගෙන තිබෙනවා. ඒ අනුව වරදකරු වූ සැකකරුට දඩ මුදල් සහ රක්ෂිතයට ගිනි තැබීම නිසා සිදු වූ අලාභය වෙනුවෙන් රුපියල් 91,100 ක මුදලක් ගෙවන ලෙසටයි මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.
නල්ලතන්නි – ශ්‍රී පාද මාර්ගයේ පිහිටි මෙම රිකාටන් රක්ෂිතයට සැකකරු ගිනි තැබීම හේතුවෙන් රක්ෂිතයේ අක්කර 5 ක පමණ දැවැන්ත කොටසක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා. පසුව හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරීන්, මස්කෙළිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ නල්ලතන්නි පොලීසියේ නිලධාරීන් එක්ව දැඩි පරිශ්‍රමයක් යොදා එම ගින්න පාලනය කිරීමට සමත් වී තිබුණා.
Post Views: 5
Previous Post

මොරටුව ලුනාව වෙරළ තීරයෙන් හමු වූ අත්බෝම්බය විශේෂ කාර්ය බලකාය විසින් නිශ්ක්‍රීය කරයි

Next Post

ඉරාන මිසයිල බලකායේ ප්‍රධානි මොහොමඩ් සාඩෙගි ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඩොලර් මිලියන 2.5ක අබිරහස් ගෙවීම ගැන  විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්

3 May 2026
දකුණු ආසියාවේ යුද බල තුලනය  උඩුයටිකුරු කළ  ඉන්දියාවේ ඩොලර් බිලියන ගණනක  අතිශය රහසිගත ගිවිසුම!

වසරක අතුරුදහන් වීමෙන් පසු  නිවසට ආ සැණින් එල්ල වූ  බිහිසුණු වෙඩි ප්‍රහාරය මගී බස් රථයකදී සිදුවූ අබිරහස් ඝාතනය

මුදල් අමාත්‍යාංශයේ  ඩොලර් මිලියන 2.5ක අබිරහස හෙළිවෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩොලර් මිලියන 2.5ක අබිරහස් ගෙවීම ගැන  විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්

ඩොලර් මිලියන 2.5ක අබිරහස් ගෙවීම ගැන විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්

3 May 2026
දකුණු ආසියාවේ යුද බල තුලනය  උඩුයටිකුරු කළ  ඉන්දියාවේ ඩොලර් බිලියන ගණනක  අතිශය රහසිගත ගිවිසුම!

දකුණු ආසියාවේ යුද බල තුලනය උඩුයටිකුරු කළ ඉන්දියාවේ ඩොලර් බිලියන ගණනක අතිශය රහසිගත ගිවිසුම!

3 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved