• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Hayleys සමාගමට S&P වෙතින් B+ විදේශ මුදල් ශ්‍රේණිගත කිරීමක්

ස්ථාවර අපේක්ෂාවක් සමඟ මූල්‍ය අවස්ථා පුළුල් වෙයි!

20 August 2026
in දේශීය, පුවත්, ව්‍යාපාර
කොස්ගොඩ සුජීගේ ඥාතීන්ට අයත්  මිලියන 60ක ඉඩම් වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් අත්හිටුවයි!
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ජාත්‍යන්තර මූල්‍ය අවස්ථා ගවේෂණය කිරීමේ අරමුණින් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන හේලීස් පීඑල්සී (Hayleys PLC) වෙත ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ග්ලෝබල් රේටින්ස් (S&P Global Ratings) විසින් ස්ථාවර අපේක්ෂාවන් සහිත (Stable Outlook) දිගුකාලීන විදේශ මුදල් ‘B+’ ශ්‍රේණිගත කිරීමක් ලබා දී තිබේ.
මෙම ජාත්‍යන්තර මට්ටමේ ණය ශ්‍රේණිගත කිරීම හේතුවෙන් ජාත්‍යන්තර ආයතනික ආයෝජකයන්, ස්වෛරී ධන අරමුදල් සහ ගෝලීය මූල්‍ය ආයතන වෙතින් විදේශ මුදල් ප්‍රාග්ධනය ලබා ගැනීමේ අවස්ථා හේලීස් සමාගමට පුළුල් වනු ඇත. කෙසේ වෙතත්, අදාළ අරමුදල්වල සැබෑ පිරිවැය සහ ලබාගත හැකි වනුයේ පවතින වෙළඳපල තත්ත්වයන් සහ අපේක්ෂිත නිකුතුවල කොන්දේසි මතය.
සමාගමේ අපනයන නැඹුරු මෙහෙයුම් සහ විවිධාංගීකරණය වූ ව්‍යාපාරික කළඹ මෙම ශ්‍රේණිගත කිරීම සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත. හේලීස් සමූහයේ ආදායමෙන් 50%ක් පමණ විදේශ මුදල්වලින් උත්පාදනය වන අතර, එය දේශීය වෙළඳපොළ මත ඇති යැපීම අවම කර ශ්‍රී ලංකාවට ආවේණික අවදානම්වලට එරෙහිව ස්වභාවික ආවරණයක් සපයයි. ක්ෂේත්‍ර 17ක් පුරා රටවල් 20කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන හේලීස්, මහාද්වීප 5ක් පුරා නිෂ්පාදන සහ අලෙවිකරණ කටයුතු සිදු කරයි.
පසුගිය 2026 මාර්තු මාසයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ සමාගම රුපියල් බිලියන 585.02ක ආදායමක් සහ රුපියල් බිලියන 38.04ක බදු වලට පෙර ලාභයක් වාර්තා කර ඇති අතර, එම වසර තුළ ඇමරිකානු ඩොලර් මිලියන 800ක පමණ විදේශ විනිමය ප්‍රමාණයක් රටට ගෙන ඒමට සමත් වී ඇත.
Post Views: 12
Previous Post

කොස්ගොඩ සුජීගේ ඥාතීන්ට අයත් මිලියන 60ක ඉඩම් වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් අත්හිටුවයි!

Next Post

කිලිනොච්චි LTTE කඳවුරු කතාවේ සැකකරු ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්

Editor TTV News

Editor TTV News

Next Post
කිලිනොච්චි LTTE කඳවුරු කතාවේ  සැකකරු ගැන  ඇමතිගෙන් හෙළිදරව්වක්

කිලිනොච්චි LTTE කඳවුරු කතාවේ සැකකරු ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

18 September 2026
ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

18 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved