• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ පුනර්‌ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නව යුගයක ආරම්භය

3 June 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ  පුනර්‌ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ  නව යුගයක ආරම්භය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) ආයතනයේ සුළං බලශක්ති අංශය වන ‘හේවින්ඩ් වන් ලිමිටඩ්’ (HayWind One Limited) මඟින් මන්නාරම ප්‍රදේශයේ ක්‍රියාත්මක කරනු ලබන මෙගාවොට් 50ක සුළං බලශක්ති ව්‍යාපෘතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එහි සමස්ත ධාරිතාවයෙන් පළමු මෙගාවොට් 25 සඳහා වන සුළං ටර්‌බයින (Wind Turbines) තොගය පසුගිය දා ත්‍රිකුණාමලය වරාය වෙත සාර්ථකව ළඟා වී තිබේ. මෙම ව්‍යාපෘතිය ජාතික බලශක්ති සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමට මෙන්ම පරිසර හිතකාමී සහ අඩු වියදම් විදුලි උත්පාදනයක් කරා ශ්‍රී ලංකාව ගමන් කරන ගමනේ තීරණාත්මක පියවරක් වනු ඇත. දත්ත වාර්‌තා පෙන්වා දෙන පරිදි, ඉදිරි වසර 20ක මෙහෙයුම් කාලය තුළ ඉන්ධන ආනයන වියදම් වලින් රුපියල් බිලියන 100කට ආසන්න මුදලක් රටට ඉතිරි කර දීමට මෙම ව්‍යාපෘතිය සමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
‘එන්විෂන් එනර්‌ජි ටෙක්නොලොජි’ (Envision Energy Technology) සමාගම විසින් නිෂ්පාදනය කරන ලද, මෙම ව්‍යාපෘතියට අයත් සමස්ත ටර්‌බයින 10න් 5ක්, මෙලෙස මන්නාරම ව්‍යාපෘති භූමිය වෙත ප්‍රවාහනය කිරීමට නියමිතව ඇති අතර, ත්‍රිකුණාමලයේ සිට ආරම්භ වන මෙම දැවැන්ත ප්‍රවාහන මෙහෙයුම ඉදිරි මාස තුන පුරාම අඛණ්ඩව සිදුවනු ඇත. මෙරට පුනර්‌ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ මෙතෙක් ක්‍රියාත්මක වන විශාලතම සහ තාක්ෂණික වශයෙන් වඩාත්ම අභියෝගාත්මක ප්‍රවාහන මෙහෙයුම ලෙස සැළකෙන මෙය, ප්‍රමාණයෙන් ඉතා විශාල සුළං පෙති (Blades), කුළුණු කොටස් (Towers) සහ එන්ජින් පද්ධති (Nacelles) දිස්ත්‍රික්ක කිහිපයක් හරහා ප්‍රවාහනය කිරීමට නියමිතය.
මෙම අභියෝගාත්මක ප්‍රවාහන කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදුකිරීම සඳහා විධිමත් ඉංජිනේරු ඇගයීම් සහ පූර්ව මාර්‌ග සැලසුම්කරණයන්ට අනුව, විශේෂ බර වාහන ප්‍රවාහන සේවාවක් (Heavy-haul logistics) යොදාගනිමින් මෙම සියලු උපාංග ඉතා ආරක්ෂිතව මන්නාරම පරිශ්‍රය වෙත රැගෙන යාමට සියලු කටයුතු මේ වන විට සංවිධානය කර ඇත. මෙම ව්‍යාපෘතියේ ඉදිරි වැඩකටයුතු සාර්ථකව ආරම්භ කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ පුනර්‌ජනනීය බලශක්ති ධාරිතාව අතිශය විශාල ලෙස ඉහළ නැංවීමට මෙන්ම ජාතික විදුලි බල පද්ධතිය තවදුරටත් ස්ථාවර කිරීමට ද මහෝපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 7
Previous Post

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචාව සැඟවීමට උත්සාහයක්

Next Post

දේශීය රන් මිලේ යළි ඉහළ යාමක්:

Editor TTV News

Editor TTV News

Next Post
දේශීය රන් මිලේ යළි ඉහළ යාමක්:

දේශීය රන් මිලේ යළි ඉහළ යාමක්:

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved