• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණියේ සැඟවුණු කඳුළු කතාව – අංක 04

දක්ෂිකාට එරෙහිව පළකළ පුවත්පත් ලිපියක් ඉංග්‍රීසි දෙපාර්තමේන්තුවේ දැන්වීම් පුවරුවේ මාස 5ක් ප්‍රදර්ශනයවේ.

13 July 2026
in දේශීය, පුවත්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
දක්ෂිකාට එරෙහිව ක්‍රියාත්මක වූ අදෘශ්‍යමාන බලවේග, ඇයව ඇයට අවශ්‍ය නොවන උපාධි පාඨමාලාවක බලහත්කාරයෙන් සිරකර තබා ගැනීමට දැරූ සියලු උත්සාහයන් ව්‍යර්ථ වූ තැන, පරාජය භාරගෙන නිහඬ වීමට කටයුතු කළේ නැත. අදාළ කාරණය පරිපාලනමය සීමාවන්ගෙන් ඔබ්බට රැගෙන යමින්, දක්ෂිකාගේ පෞද්ගලිකත්වයට හානි කරමින් සමාජය ඉදිරියේ ඇයට පෙනී සිටිය නොහැකි තත්ත්වයක් ගොඩනැංවීම ඔවුන්ගේ මීළඟ අරමුණ විය. ඒ සඳහා බාහිර පාර්ශ්වයන් සහ ජනමාධ්‍ය යොදාගනිමින් තවත් ක්‍රියාමාර්ග ගණනාවක් ක්‍රියාත්මක වූ අතර, ඒ වෙනුවෙන් යහමින් මුදල් සහ තෑගි බෝග හුවමාරු වූ බවට විශ්වවිද්‍යාලය තුළ කසුකුසු පැතිරී තිබුණි.
එහි ප්‍රතිඵලයක් ලෙස 2018 ජුනි 03 දිනැති “දිවයින ඉරිදා සංග්‍රහයේ” සම්පූර්ණ පිටුවක විශේෂාංග ලිපියක් පළ විය. “තමන්ගේ ප්‍රතිපත්ති තමන්ම කඩා පේරාදෙණියට කැවූ යූ.ජී.සී. (UGC) ය” යන ශීර්ෂයෙන් යුත් එම ලිපියෙහි දක්ෂිකාගේ බඳවාගැනීම වැරදි බව හුවා දක්වමින් සංසන්දනාත්මක තොරතුරු සහ ඇයගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් කර තිබුණි.
මෙම ලිපිය මගින් දක්ෂිකාට මනෝවිද්‍යා උපාධිය සඳහා අවසර ලබාදීම වැරදි බව තහවුරු කිරීමට උත්සාහ කර තිබුණේ, 2010 වසරේදී අබේසේකර නම් ශිෂ්‍යාවකට ග්‍රීක සහ රෝම ශිෂ්ඨාචාරය විෂය ධාරාවෙන් ඉංග්‍රීසි විෂය ධාරාව වෙත මාරු වීමට අවසර නොදීමේ සිදුවීමක් උපුටා දක්වමිනි. එහෙත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එම පුවත්පතටම කරුණු පැහැදිලි කරමින් ප්‍රකාශ කළේ, අබේසේකර ශිෂ්‍යාවට එම අවස්ථාව අහිමි වූයේ ඇයට අදාළ විෂය ධාරාව සඳහා අවශ්‍ය වන අවම Z-ස්කෝර් අගය නොතිබූ නිසා බවයි.
වඩාත් සැලකිය යුතු කරුණ නම්, 2018 ජුනි මස පළවූ එම විශේෂාංග ලිපිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි දෙපාර්තමේන්තුවේ නිල දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය වීමයි. දක්ෂිකා පසුපස හඹා යමින් තිබූ අදෘශ්‍යමාන බලවේගය කවුරුන්දැයි අවබෝධ කර ගැනීමට මෙය සියල්ලන්ටම කදිම සාක්ෂියක් විය. කාන්තා විමුක්තිය සහ මානව හිමිකම් පිළිබඳ උජාරුවෙන් දේශනා කරන ඇතැම් පුද්ගලයන්ගේ සැබෑ ස්වරූපය විදහා දැක්වූ මෙම පහත් ක්‍රියාව සදාචාරයට පටහැනි බව 2018 නොවැම්බර් 11 වැනිදා “දිවයින ඉරිදා සංග්‍රහය” කතෘ සටහනකින්ද පෙන්වා දී තිබුණි.
Post Views: 7
Previous Post

සොරාගත් යතුරුපැදිය කොටස් කර විකිණීමට සූදානම් වූ විශ්‍රාමික නාවික සෙබළෙක් අත්අඩංගුවට

Next Post

ධමාල් 4

Editor TTV News

Editor TTV News

Next Post
ධමාල් 4

ධමාල් 4

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved