27 April 2024
#දේශීය

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් , නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මිචෙල් ඇපල්ටන් (Michael Appleton) සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර නිල හමුවක් අද (20) දින නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

මෙම නිල හමුවේදී ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් සහ නාවික හමුදාධිපති අතර ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්විණි.

තවද, මෙම නිළ හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.

 

 

 

New Zealand High Commissioner to Sri Lanka meets with Commander of the Navy

 

The New Zealand High Commissioner to Sri Lanka, H.E. Michael Appleton met with the Commander of the Navy, Vice Admiral Priyantha Perera at the Navy Headquarters today (20th January 2023).

The ensuing discussion between them mainly focused on several matters of bilateral importance.

The cordial interaction drew to a close with an exchange of mementoes, marking the importance of the occasion.

Leave a comment

Your email address will not be published. Required fields are marked *