• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Toyota වාහන ගන්න HNB වෙතින් 50% දක්වා ඉතිරි වටිනාකමක් සහිත ලීසිං පහසුකම්

13 October 2026
in දේශීය, පුවත්
Toyota වාහන ගන්න HNB වෙතින් 50% දක්වා ඉතිරි වටිනාකමක් සහිත ලීසිං පහසුකම්
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
හැටන් නැෂනල් බැංකුව (HNB) සහ Toyota Lanka (Pvt) Ltd අතර දිගුකාලීන හවුල්කාරීත්වය යළි අලුත් කර තිබේ. ඒ හරහා මෙරට පාරිභෝගිකයන්ට Toyota වාහන සහ කාර්මික යන්ත්‍රෝපකරණ වඩාත් පහසුවෙන් හා සහනදායී මූල්‍ය පහසුකම් යටතේ මිලදී ගැනීමට අවස්ථාව සැලසේ.
මෙම හවුල්කාරීත්වය යටතේ Toyota Lite Ace වෑන් සහ ට්‍රක් රථ, Toyota Forklifts සහ Toyota Hino වාණිජ රථ ඇතුළු Toyota සන්නාමයට අයත් වාහන හා යන්ත්‍රෝපකරණ සඳහා විශේෂ මූල්‍ය පහසුකම් ලබාගත හැකිය.
HNB පාරිභෝගික ඒකක හරහා පාරිභෝගිකයන්ට නම්‍යශීලී ලීසිං විසඳුම් රැසක් හඳුන්වා දී ඇති අතර, මගී ප්‍රවාහන රථ මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ පොලී අනුපාත ද පිරිනැමේ.
එසේම, පාරිභෝගික අවශ්‍යතා අනුව සකස් කළ ලීසිං ක්‍රමවේද යටතේ ලියාපදිංචි නොකළ වාහන සඳහා විශේෂ සහන සහ නම්‍යශීලී ඉතිරි වටිනාකම් (Residual Value) විකල්ප ද ලබාදීමට කටයුතු කර තිබේ. සුදුසුකම් සපුරන පාරිභෝගිකයන්ට 50% දක්වා ඉහළ ඉතිරි වටිනාකමක් සහිත ලීසිං පහසුකම් ලබාගත හැකි බව සඳහන් වේ.
HNB කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා සඳහන් කර ඇත්තේ පාරිභෝගිකයන්ට උපරිම මූල්‍ය නිදහසක් ලබාදෙමින් වාහන හිමිකාරිත්වය වඩාත් පහසු අත්දැකීමක් බවට පත් කිරීම මෙම හවුල්කාරීත්වයේ අරමුණ බවයි.
මෙම වැඩපිළිවෙළ යටතේ පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් කළ නොමිලේ HNB ක්‍රෙඩිට් කාඩ්පතක් ලබාදීම සහ HNB General Insurance හරහා විශේෂ වට්ටම් සහිත වාහන රක්ෂණ වාරික පහසුකම් ලබාදීම ද ඇතුළත් වේ.
Toyota Lanka සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල මහතා සඳහන් කර ඇත්තේ ‘Mobility for All’ දැක්මට අනුව මෙරට ජනතාවට වාහන හිමිකාරිත්වය වඩාත් පහසු කරදීම සඳහා HNB සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණක් බවයි.
මෙම හවුල්කාරීත්වය හරහා පුද්ගලයන්ට, පවුල්වලට සහ ව්‍යාපාරිකයන්ට තම අවශ්‍යතා අනුව වාහන හා යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට වඩාත් නම්‍යශීලී මූල්‍ය විසඳුම් ලබාදීම අපේක්ෂා කෙරේ.
Post Views: 6
Previous Post

ඥානසාර හිමි මගේ මිතුරෙක්, නමුත් නීතියට ඉහළින් කිසිවෙක් නැහැ

Next Post

කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
කාසල්රි ජලාශයේ ජල මට්ටම  පිටාර මට්ටමට  ආසන්න වෙයි

කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
2026 පළමු මාස 9 තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2,000 ඉක්මවයි

2026 පළමු මාස 9 තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2,000 ඉක්මවයි

19 October 2026
ශිරාන් බාසික් මත් ජාවාරමට අමතරව අවි ජාවාරම්වලත් නිරතවී ඇතැයි අධිකරණයට දන්වයි

ශිරාන් බාසික් මත් ජාවාරමට අමතරව අවි ජාවාරම්වලත් නිරතවී ඇතැයි අධිකරණයට දන්වයි

19 October 2026
නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

19 October 2026
මධ්‍යම තැපැල් හුවමාරුවේදී රුපියල් මිලියන 67.5කට අධික විදෙස් මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට

මධ්‍යම තැපැල් හුවමාරුවේදී රුපියල් මිලියන 67.5කට අධික විදෙස් මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට

19 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2026 පළමු මාස 9 තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2,000 ඉක්මවයි

2026 පළමු මාස 9 තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2,000 ඉක්මවයි

19 October 2026
ශිරාන් බාසික් මත් ජාවාරමට අමතරව අවි ජාවාරම්වලත් නිරතවී ඇතැයි අධිකරණයට දන්වයි

ශිරාන් බාසික් මත් ජාවාරමට අමතරව අවි ජාවාරම්වලත් නිරතවී ඇතැයි අධිකරණයට දන්වයි

19 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved