• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෛද්‍යවරියක ලෙස රඟපා කෝටි 6ක් කොල්ලකෑ කාන්තාව කොටුවෙයි

ව්‍යාජ සායන පවත්වා භික්ෂූන් වහන්සේලාත් රවටා!

18 June 2026
in දේශීය, පුවත්
වෛද්‍යවරියක ලෙස රඟපා  කෝටි 6ක් කොල්ලකෑ  කාන්තාව කොටුවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වෛද්‍යවරියක ලෙස ව්‍යාජව පෙනී සිටිමින් රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් වංචා කළ 53 හැවිරිදි කාන්තාවක් හොරණ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය වෛද්‍යවරියක බව පෙන්වීමට කුලී පදනම මත සුඛෝපභෝගී මෝටර් රථ ලබාගෙන, වෛද්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කරමින් විවිධ ප්‍රදේශවල නොමිලේ වෛද්‍ය සායන පවත්වා ජනතාව රවටා ඇත. විදේශයන්ගෙන් අනුමත නොවූ ඖෂධ ගෙන්වන බව පවසා, ඒවා වරායෙන් මුදා ගැනීමට අවශ්‍ය බව පවසමින් වසර එකහමාරක පමණ කාලයක් පුරා මෙම මුදල් වංචාව සිදු කර තිබේ. ගම්පහ, මදුරාවල, මිල්ලනිය, බණ්ඩාරගම, හොරණ සහ ඉංගිරිය යන ප්‍රදේශවල සාමාන්‍ය වැසියන් මෙන්ම විහාරස්ථානවල වැඩවාසය කරන නායක හිමිවරුන් ද ඇයගේ වංචාවට හසු වී තිබේ.
වංචා කළ මුදල් ඩොලර් බවට පත් කර විදේශයන්ට යැවීමට සැකකාරිය විසින් ව්‍යාජ සමාගම් දෙකක් පවා ලියාපදිංචි කර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත. ඇය කිසිදු වෛද්‍ය සභාවක ලියාපදිංචි වී නොමැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ ආයුර්වේද වෛද්‍ය සභාව නිල වශයෙන් තහවුරු කර ඇත. මේ වන විට වංචා කරන ලද මුදල් සොයා සහ විදේශයන් වෙත මුදල් යවා ඇත්දැයි සෙවීමට හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය පුළුල් විමර්ශනයක් අරඹා තිබේ.
Post Views: 2
Previous Post

ගෝඨාභයගේ පෙත්සම කල් යයි

Next Post

උප තැපැල් ස්ථානාධිපතිවරුන් 192කට ස්ථිර පත්වීම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved