• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හෝර්ටන් තැන්නේ පරිසරය රැකගැනීමට දැඩි තීන්දු සංචාරකයින්ට නව නීති රැසක්!

31 August 2026
in දේශීය, පුවත්
හෝර්ටන් තැන්නේ පරිසරය රැකගැනීමට දැඩි තීන්දු සංචාරකයින්ට නව නීති රැසක්!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කරමින්, සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීම සහ තිරසර පරිසර සංචාරක ව්‍යාපාරයක් ප්‍රවර්ධනය කිරීම සඳහා පියවර ගන්නා බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා ප්‍රකාශ කරයි. හෝර්ටන් තැන්නේ පරිසරයට සිදුවන හානි අවම කිරීම සඳහා නරඹන්නන්ගේ පැමිණීම විධිමත් ලෙස කළමනාකරණය කිරීම, නවීන ඩිජිටල් ප්‍රවේශ පත්‍ර ක්‍රමවේදයක් හඳුන්වාදීම සහ පරිසර හිතකාමී විද්‍යුත් වාහන සේවාවක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.
පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගියදා (29) හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේ මෙම තීන්දු තීරණය කර ඇති අතර, වනජීවී හා වන සංරක්ෂණ කලාපවල සිදුවන නීතිවිරෝධී මිනිස් ක්‍රියාකාරකම්, කැළිකසළ බැහැර කිරීම, ශබ්ද දූෂණය සහ සතුන් දඩයම් කිරීම ඇතුළු පරිසර හානි පාලනය කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මාස හයක නිරීක්ෂණ කාලයක් ලබාදීමටද තීරණය කර තිබේ. එම කාලය තුළ පරිසර හානි සාර්ථකව පාලනය කිරීමට නොහැකි වුවහොත්, ප්‍රවේශ පත්‍ර කවුන්ටර පහළ පිවිසුම් කලාප වෙත ගෙන ගොස් මාර්ග සහ පිවිසුම් පාලනය දැඩි කිරීමටත්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත් පියවර ගෙන ඇත.
Post Views: 0
Previous Post

අධ්‍යාපන ක්ෂේත්‍රයට අලුත් නීතියක්!

Next Post

ශ්‍රී ලංකාවට 2027 කාන්තා චැම්පියන්ස් කුසලාන සත්කාරක අයිතිය අහිමි වෙයි!

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාවට 2027 කාන්තා චැම්පියන්ස් කුසලාන සත්කාරක අයිතිය අහිමි වෙයි!

ශ්‍රී ලංකාවට 2027 කාන්තා චැම්පියන්ස් කුසලාන සත්කාරක අයිතිය අහිමි වෙයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

31 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

31 August 2026
නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

31 August 2026
මෛත්‍රීපාල සිරිසේන  ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස  සම්මානයට පාත්‍ර වෙයි!

මෛත්‍රීපාල සිරිසේන ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස සම්මානයට පාත්‍ර වෙයි!

31 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved