• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මොන ආගම ඇදහුවත් මනුෂ්‍යත්වය ශ්‍රි ලාංකීක විය යුතුයි – අධිකරණ ඇමැති

19 February 2021
in දේශීය

අප එකිනෙකා වෙනස් ආගම් ඇදහුවත් සියලු දෙනා තුළ මනුෂ්‍යත්වය ශ්‍රී ලාංකිකත්වය පැවතිය යුතු බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසබ්රි මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 17 වනදා කොලඹ පැවැති උත්සවයකට එක්වෙමිනි.

එහිදී අදහස් දැක් වු අධිකරණ අමාත්‍යවරයා ” ශ්‍රී ලංකාව තුළ ජීවත් වන සීයයට 99 කට වඩා වන ජනතාවට එකට එක්ව සමගියෙන් ජීවත්වීමේ අවශ්‍යතාවය පැවතිය ද සුළු ජාතීවාදී පිරිස් සිටිය හැකි බවත්, එක මවකගේ දරු කැළ බැවිනා යමු යමු වී නොපමා ප්‍රේම වඩා සැම භේද දුරැලලා නමෝ නමෝ මාතා මේක අපි උදේම කියලා විතරක් මදි එම ජාතික ගීයේ එන පණිවිඩයට අනුව අපි යා යුතු බවත්, එකිනෙකා අතර බෙදීම් ඇති කිරීම පහසුවෙන් කළ හැකි වුවද අපි කළ යුත්තේ මිනිසුන් බෙදීම නොව එකතු කිරීම බවත් ,මිනිසුන් එකතු කිරීම ඉතා අපහසු කටයුත්තක් වුව ද කළ යුතු වන්නේ එය බවයි. ශ්‍රී ලාංකීය මුස්ලිම් අනන්‍යතාවය පෙන්නුම් කරමින් ජීවත් විය යුත්තේ කෙසේ ද යන්න පෙන්නුම් කළ හැකි සන්නාම තානාපතිවරියකගේ කාර්ය කළ හැකි දිරිය දියණියක් ලෙස ශුක්රා මුනව්වර් දියණිය හැදින්විය හැකි බවත්, අධ්‍යාපනය තුළින් ඉදිරියට යාමේ ශක්තිය ඇයට පවතින බවත්, තමන් අතට තම අතමය සෙවනැල්ල යන්න හිතට ගෙන කටයුතු කිරීම ඇගේ ඉදිරි ගමනට වැදගත් බවත් සදහන් කළේය.

 

Post Views: 14
Previous Post

අධ්‍යාපනය පාසල සඳහා නොව ජීවිතය සඳහා විය යුතු යි – අධ්‍යාපන ඇමැති

Next Post

පුළුවන්නම් හැප්පෙන්න ..මුහුණට මුහුණ හැප්පෙන්න අපි ලැස්තියි .. අනුර ජනපතිට අභියෝග කරයි

editor

editor

Next Post

පුළුවන්නම් හැප්පෙන්න ..මුහුණට මුහුණ හැප්පෙන්න අපි ලැස්තියි .. අනුර ජනපතිට අභියෝග කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved