හුංගම, කලමැටිය මුහුදු ප්‍රදේශයේ දිය නාමින් සිටියදී පාසල් සිසුන් තිදෙනෙකු දියේ ගිලී අතුරුදන්වී තිබේ.
අතුරුදන් වූ සිසුන් අවුරුදු 12ත් 18ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන් බව වාර්තා වේ. අතුරුදන් වූවන් සොයා මේ වන විට ජීවිතාරක්ෂක කණ්ඩායම් විසින් මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇත.
