2026 වසරේ මුල් මාස තුන තුළ ශ්‍රී ලංකාව තුළ වාර්තා වී ඇති ළමා අපයෝජන සහ ආරක්ෂාව සම්බන්ධ පැමිණිලිවල ළමා අපචාර (Rape): 44
වැඩිම පැමිණිලි වාර්තා වූ දිස්ත්‍රික්ක කොළඹ,ගම්පහ.
වැදගත් සටහන: එක් පැමිණිල්ලක් තුළ අපරාධ වර්ග එකක් හෝ කිහිපයක් අඩංගු විය හැකි බැවින්, වාර්තා වී ඇති සමස්ත අපරාධ ගණන සහ දිස්ත්‍රික් මට්ටමින් වාර්තා වූ පැමිණිලි ගණන අතර සංඛ්‍යාත්මක වෙනසක් පැවතිය හැකි බව දන්වා ඇත.
















