• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාව වට්ටන්නත් බෑ ,නැතිකරන්නත් බෑ – මන්ත්‍රී මරික්කාර් කියයි

26 August 2018
in දේශීය

කොළඹ කොටුවේ බෝගහ කපා ඉවත් කර, එම ස්ථානයේ වෙළද සංකීර්ණය පුලුල් කිරීමට තමන් යෝජනා කර ඇති බවට සමාජ මාධ්‍ය හරහා මේ වන විට පැතිර යන පුවත කිසිසේත්ම නිවැරදි නොවන බවත් එය පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත්, මෙවැනි මඩ ප්‍රචාර වලින් තමන්ව වට්ටවන්න සහ නැතිකිරිමට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සදහන් කරන ලද්දේ තම නිල ෆෙස්බුක් ගිණුම මගින් ප්‍රකාශයක් නිකුත් කිරීමෙන්ය.

විශේෂයෙන්ම කොළඹ කොටුව අයිති වෙන්නේ මැද කොළඹට බවත් සුපර් මාකට් එක අයිති වෙන්නේ කොළඹ මහානගර සභාවටත් නිසා තමන් මේ පිළිබදව කිසිම දෙයක් නොදන්නා බවට මෙන්ම අදාළ නැති බවත්, තමන් මන්ත්‍රීවරයෙකු වීමට ගුවන්විදුලි නාලිකාවක ප්‍රධානියා ලෙස කටයුතු කරන සමයේදී පවා විහාරස්ථාන දියුණු කිරීමට මෙන්ම ලංකාවේ ප්‍රථම වරට රැ එළිවන තුරු ගුවන් විදුලියේ පිරිත් ප්‍රචාරය කිරීමට කටයුතු කළ බවත්, දැන් මන්ත්‍රීවරයෙකු ලෙසද ඉරිදා දිනයේ දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතු බවට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආ එකම මන්ත්‍රීවරයා වන බවත් , මේ වගේ මඩ ප්‍රචාර මගින් විහාරස්ථාන දියුණු කරන්න, සම්බුද්ධශාසනයේ දියුණු කරන්න තමන්ගේ තියෙන කැපවීම නැති නොවන බවත්, මෙවැනි මඩ ප්‍රචාර වලින් තමන්ව වට්ටවන්න සහ නැතිකිරිමට නොහැකි බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

 

Post Views: 6
Previous Post

දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ විප්ලවකාරී වෙනසක් රටට අවශ්‍යයි – ඇමැති පාඨලි

Next Post

එදා දේශප්‍රේමින් කියන අය වැසිකිලියෙක් AC තිබ්බා – ඇමැති සජිත්

editor

editor

Next Post

එදා දේශප්‍රේමින් කියන අය වැසිකිලියෙක් AC තිබ්බා - ඇමැති සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved