27 April 2024
#දේශීය

මට විදුලි බිලක් ආවේ නෑ … බිල ගෙවු සනත්ට ස්තුතියි – මන්ත්‍රී නාමල්

තමාගේ විවාහ උත්සවයට අදාළ විදුලි බිල පතක් තමාට මෙතෙක් නොලැබුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (03) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ වැඩසටහනකට පැමිණෙන අතරතුර මාධ්‍යයට අදහස් පළ කරමිනි.

එසේම මන්ත්‍රීවරයා කියා සිටියේ මෙතෙක් වෙනකම්ම තමාට හෝ තමාගේ පියාට විදුලි බිල්පතක් නොලැබුණු බවයි. ඒසේම රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් විදුලි බිලක් ගෙවීම සම්බන්ධයෙන් තමා ස්තුතිය පල කරව බවද හෙතෙම පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *