• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපතිගේ ඒකායන අධිෂ්ඨානයට ඇපකැපවන බව – විදුලි ඇමැති ඩලස් කියයි

13 August 2020
in දේශීය

දේශපාලන ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින්, ජනාධිපතිවරයාගේ ඒකායන අධිෂ්ඨානය වන ශ්‍රී ලංකාව සෞභාග්‍යයේ දේශයක් බවට පත්කිරීමේ භාරධූර කර්තව්‍යයට ඇපකැපවිය යුතු බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (13) පෙරවරුවේ සිය තනතුරෙහි රාජකාරි කටයුතු ආරම්භ කරමින්.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” මෙතෙක් අපේ රාජ්‍ය නායකයා වුනේ දේශපාලනික නායකයෙක්. නමුත් මෙවර ඒ ක්‍රමය වෙනස් වෙලා, ප්‍රථම වතාවට දේශපාලනික නොවන නායකයෙක් ජනාධිපති බවට පත්වුණා. ඒ වගේම ගෝඨාභය මැතිතුමා තාක්ෂණිකවේදියෙක්. රට දියුණූ කිරීමේ කටයුත්තේදී මෙ අමාත්‍යාංශයට විශාල කාර්යභාරයක් තිබෙන බව ජනාධිපතිතුමා දැඩි ලෙස විශ්වාස කරනවා. අතිගරු ජනාධිපතිතුමා කෙරෙහි විශාල විශ්වාසයක් තබලා තමයි ජනතාව මෙවර එතුමාව ජයග්‍රහණයට පත්කළේ. එතුමා මා කෙරෙහි එවැනිම විශ්වාසයක් තබලා තමයි, මට මේ වගේ වැදගත් අමාත්‍යාංශයක් පවරලා තිබෙන්නේ. ජනාධිපතිතුමාත් අගැතිතුමාත් මා කෙරෙහි තැබූ ඒ විශ්වාසය ඉතාමත් සුරක්ෂිතව මා ආරක්ෂා කළ යුතුයි. මම මගේ දේශපාලනය ඊට හරස් කරගන්නේ නැහැ. මම ප්‍රාථමික, ගෝත්‍රික දේශපාලනික කෝණයකින් මම කිසිම ප්‍රශ්නයක් දිහා බලන පුද්ගලයෙක් නෙමෙයි. අපේ රට මෙවැනි තත්ත්වයකට පත්වෙලා තිබෙන්නේ අශිලාචාර දේශපාලන ක්‍රමයක් නිසා. ඒ ක්‍රමය නිමා කරන්න දැන් කාලය එළඹිලා තිබෙන්නේ. යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

 

Post Views: 9
Previous Post

මාධ්‍ය මර්ධනයක් නෑ.. ඇති කරන්නේ තරඟකාරිත්වක් – ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය

Next Post

නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

editor

editor

Next Post

නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved