• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රනිල් එක්ක ආයේ නෑ -ජනාධිපතිවරණයට සුදානම් වෙනවා…… !

7 August 2018
in දේශීය

එක්සත් ජාතික පාක්ෂිකයින්ට දේශපාලන වේදිකාවක් අවශ්‍ය බවත් අලුත් දේශපාලන සන්ධානයකින් තමන් ඉදිරි ගමන ආරම්භ කරන බව එජාපයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

TTVnews වෙබ් අඩවිය සමඟ එක්වෙමින් අත්තනායක මහතා කියා සිටියේ මේ වන විට එක්සත් ජාතික පාක්ෂිකයින් දැඩි කලකිරිමෙන් පසුවන බවයි. ඔවුන් සාධාරණයක් ඉටු කිරීම හිටපු මහලේකම්වරයා වශයෙන් තමන්ගේ යුතුකම බවයි.

කෙසේ වෙතත් ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට සන්ධානගත දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් ජනතාව අතරට පැමිණෙන බව හෙතෙම කියා සිටියේය.

ඒ අනුව විවිධ දේශපාලන කණ්ඩායම් සමඟ සාකච්ඡා පවත්වන අතර විවිධ පුද්ගලයින් අතර සාකච්ඡා කරමින් දේශපාලන ගමන ආරම්භ කරන බව ද ඔහු පැවසිය.

තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්ව කටයුතු නොකරන බවත් තමාට ඔහු නිසා සිදු වු දෙවල් තුළින් ඔහු පිළීබඳ කලකිරීමෙන් සිටින බව අත්තනායක මහතා අවධාරණය කළේය.

 

 

 

 

 

Post Views: 8
Previous Post

බැසිල් නිසා පොහොට්ටුවට පාඩුයි

Next Post

Avian Technologies සමාගමට Dell EMC Gold Partner තත්ත්වය හිමිකරගනී

editor

editor

Next Post

Avian Technologies සමාගමට Dell EMC Gold Partner තත්ත්වය හිමිකරගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved