• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රටේ ජනතාව ගැන සිතු නිසා ඩොලර් මිලියන 500 ක් අහිමි වුණා – රාජ්‍ය අමාත්‍ය ඉන්දික කියයි

18 December 2020
in සංවර්ධන

වත්මන් රජය කිසිම විටක රටට අහිතකර ගිවිසුම්වලට එළඹෙන්නේ නැති බවත්, රටේ ජනතාව ගැන සිතා MCC ගිවිසුම බැහැර කිරීම හේතුවෙන් ඩොලර් මිලියන 500 කට ආසන්න ප්‍රමාණයක් රටට අහිමි වු බවත්, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉන්දියානු ආධාර යටතේ මෙරට නිවාස ඉදිකිරීම සඳහා පෙර පැවැති ද්විපාර්ශ්වික ගිවිසුම සංශෝධනය කොට නැවත අත්සන් කිරීමේ අවස්ථාවට අද (18) දින සහභාගි වෙමිනි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය රජය මෙන් වත්මන් රජය කිසිම විටක වගකීම් විරහිතව කටයුතු නොකරන බවයි.

ජනතාවට පිටුපාමින් රටේ සම්පත් නැති කරමින් රට පාලනය කළ නොහැකි බවත්, වසර 5 කින් පසු අප නැවත ජනතාව ළගට යා යුතු බවත් පැවසූ ඇමතිවරයා, යම් තැනක රටට අහිතකර දෙයක් සිදුවනවා නම් නායකයින් සමග ඒ පිළිබඳව සාකච්ඡා කොට එය නිවැරදි කර ගැනීමට කටයුතු කරන බවද වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන් පිරිසක් එක්වූහ.

 

Post Views: 6
Previous Post

හදිසි මරණ පරක්ෂකවරුන් සදහා සෞඛ්‍යාරක්ෂිත ඇදුම් කට්ටල ප්‍රදානය කරයි

Next Post

සාම්ප්‍රදායික ජන ජීවිතයට බාධා කරන්න එපා – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

editor

editor

Next Post

සාම්ප්‍රදායික ජන ජීවිතයට බාධා කරන්න එපා - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved