• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

දෙයක් වෙන්න කලින් පිලියම් යොදන්න ඕන

9 June 2018
in ක්‍රීඩා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආපදාවක් ඇති නොවීම සඳහා කළයුතු පිළියම් සිදු කිරීම ආපදා කළමණාකරන අමාත්‍යංශයේ ප්‍රමුඛතම රාජකාරිය බව වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ තිවිය හැකි ආපදාවන් වලක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආපදා කළමණාකරන නිළධාරීන් හා ආපදා සහන නිළධාරීන් සමඟ පැවැති සාකච්ජාවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය“ එහිදී වර්ෂාව වැඩි වීමත් සමඟින් නිරන්තරයෙන් ගංවතුර තත්වයන්ට ලක්වන ප්‍රදේශයන් ගංවතුර ඇතිවීමෙන් වලක්වා ගැනීම සඳහා බෝක්කු, පාලම්, ඇළවේලී ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කෙරුණු අතර, එහිදී නිළධාරීන්ට අවධාරණය කර සිටියේ ආපදාවක් සිදු වූ පසු සහන සලසනවා වෙනුවට ආපදාවන් සිදු නොවීම සඳහා කළයුතු , කළ හැකි පිළියම් පළමුව සිදු කළ යුතු බවයි. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආපදා තත්ව ඇතිවීම වලක්වා ගැනීම සඳහා සිදු කළ යුතු සංවර්ධන වැඩසටහන් ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කරන ලෙස නිළධාරීන්ට උපදෙස් ලබා දුන්හ.මේ ලැයිස්තු සකස් කිරිමේදී කිසිවකුටත් කොන්ත්‍රාත් කිරීමේ අපේක්ෂාවෙන් ලැයිස්තු සකස් නොකරන ලෙසත්, ගංවතුර අවම කිරීම සඳහා සැබෑ ලෙසම ප්‍රමුඛතාවය තිබෙන අයුරින් මෙම ලැයිස්තු සකස් කළ යුතු බවටත් අමාත්‍යයතුමන් එහිදී නිළධාරීන්ට අවධාරණය කර සිටියහ.නියං තත්වයන් වලදී වාරී මාර්ග දෙපාර්තෙම්න්තුව හරහා ජනතාවගේ ජල අවශ්‍යතා සැපයීම සඳහා වගා ලිං හා නළ ලිං ලබා දිය හැකි බව අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

Post Views: 5
Previous Post

අපි ඉඩම් බලෙන් අල්ලා ගන්නේ නෑ

Next Post

රටේ කෘෂිකර්මය කොතැනද? – ඇමැති මහින්ද

editor

editor

Next Post

රටේ කෘෂිකර්මය කොතැනද? - ඇමැති මහින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025
මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

19 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved