• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහින්දට මම කිව්වා රැවටෙන්න එපා කියලා – හිටපු ඇමැති රවි

14 February 2020
in දේශීය

නව විදුලි ජනන සැලැස්මක් ඇති නොකළහොත්, අපේ අහිංසක ජනතාවට තමයි වසර ගණනාවක් එහි ශාපය ගෙවන්න සිදුවන බව හිටපු විදුලි බල අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියෙ ආණ්ඩුව ද , විපක්ෂය ද කියලා ‍නොසිතා, නිවැරදි දේට ඇහුම්කන් දීලා කටයුතු කරනවානම්, මේ භයානක තත්ත්වයෙන් ගැලවෙන්න හැකියාව ඇති බවයි.

එසේම අද විදුලිය නිපදවිම ඉතාම අවදානම් තත්ත්වයක තිබෙන අතර අපි ආණ්ඩුවෙන් විපක්ෂයට යන අවස්ථාවේ තමා විසින් විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුවත් කල බව හෙතෙම කියා සිටියේය.

තමා විසින් විදුලිබල අමාත්‍යවරයාට කියා සිටියේ ද හදිසි විදුලි මිලදී ගැනීම්වලටරැවටෙන්නෙපා ලෙස නමුත් තවමත් එහි ප්‍රථිපලයක් දකින්න නොමැති බව කරුණානායක මහතා අනාවරණ කළේය.

මාස දෙකක් තුනක් ඇතුළත නව ජනන සැලැස්මක් ඇති නොකළහොත්, වසර ගණනාවක්ම අපේ අහිංසක ජනතාවට තමයි එහි පාපය ගෙවන්නට සිදුවන බව හෙතෙම අවධාරණය කළේය.

 

දිලිනි සමන්මලි 

 

Post Views: 5
Previous Post

නව වෘත්තිකයින් බිහි කරන්න VTA සභාපතිගෙන් අලුත් වැඩක්

Next Post

මධ්‍යම අධිවේගී මාර්ග වැඩ ඉක්මනින් ඉවර කරන්න – ජනපති

editor

editor

Next Post

මධ්‍යම අධිවේගී මාර්ග වැඩ ඉක්මනින් ඉවර කරන්න - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved