27 April 2024
#සංවර්ධන

නව වෘත්තිකයින් බිහි කරන්න VTA සභාපතිගෙන් අලුත් වැඩක්

නව තරුණ පරපුර වෘත්තියවේදින් බවට පත් කිරීම සඳහා තරුණ පරපුරේ ආකර්ශණය දිනා ගැනීමට කටයුතු කිරීමේ වැඩසටහනක් දියත් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ සභාපති දමිත වික්‍රමසිංහ මහතා පවසයි.

TTVnews වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් සභාපතිවරයා කියා සිටියේ මෙරට ශ්‍රමිකයා කියන නාමයට නිසි ගෞරවය ලබා දිය හැකි අවස්ථාවක් ලබා දීමට කටයුතු කරන බවයි.

 

ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ සභාපති දමිත වික්‍රමසිංහ මහතා සමඟ සිදු කල සම්පුර්ණ සංවාදනය අපගේ Youtube Channel ඔස්සේ නැරඹිය හැකිය. 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *