27 April 2024
#දේශීය

ඇමැතිකමට වඩා මට භුමිය වටිනවා – සී.බී රත්නායක

ඇමැතිකමට වඩා මේ රටේ භුමිය තමාට වටින බවත් ආනවිලුන්දාව අභය භුමිය විනාශ කරන්නන්ට එරෙහිව දැඩි දඩුවම් ලබා දීමට කටයුතු කරන බව වනජිවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා අද (28) පාර්ලිමේන්තුවෙන් පිවිසුම් දොරටුව අසලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ මෙම අභයභුමි විනාශ කරන්නන්ට එරෙහිව තමා කටයුතු කරන බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *