27 April 2024
#දේශීය

SLT විකිණිමට විරුද්ධ වු නිසා මාව ඉවත් කලා – හිටපු සභාපති රොහාන්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයකින් තමන්ව සභාපති ධුරයෙන් ඉවත්කල බව රොහාන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (20) කොලඹ මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී ඒ මහතා පවසා සිටියේ මෙරට වැඩිම ලාභ දායි ආයතනක් ලෙස ටෙලිකොම් ආයතනය පත් කිරීමට හැකියාව තිබෙන බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *