• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තර්ජන තිබුණා කියලා මං පස්සට යන්නේ නෑ – මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්

22 May 2023
in දේශීය

තමාට ජීවිත ආරක්ෂාවට තර්ජන ඇති බවට බුද්ධි අංශ වාර්තා කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

‍අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ තමාට ලැබී ඇති බුද්ධි අංශ වාර්තාවක් අනුව ජිවිත තර්ජන ඇති බවට තොරතුරු ඇති බවයි.

නමුත් එවැනි තර්ජනවලට යටත්ව තමන්ගේ කටයුතු ආපස්සට නොයන බවත් තමා භාර ගත් තනතුරේ කටයුතු නිසි ලෙස සිදු කරන බව හෙතෙම පැවසිය.

Post Views: 6
Previous Post

ඉන්ධන සැපයුම සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාව සිනොපෙක් සමාගම සමඟ ගිවිසුමකට අත්සන් තබයි

Next Post

කොළඹ වරාය නගරය සිය අභිලාෂකාමී තේමාව එළිදක්වයි

editor

editor

Next Post

කොළඹ වරාය නගරය සිය අභිලාෂකාමී තේමාව එළිදක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved