27 April 2024
#දේශීය

රටට සහ ජනතාවට ඵලදායී අයවැයක් ඉදිරිපත් කරනවා – මුදල් ඇමැති බැසිල්

එළඹෙන 12 වනදා රටට සහ ජනතාවට ඵලදායී අයවැයක් ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

මුදල් අමාත්‍යවරයා මේ බව පැවසුවේ සිය මංගල අයවැය ඉදිරිපත් කිරීම සදහා අද (30) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ  රටට වාසනාවක් සිදු කිරීමට තමා කැමැත්තෙන් සිටිම බවයි. එසේම මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කර ඇති බව තමා නොදන්නා බව ද එහිදි පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *