• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ටෙස්ට් තරගවලට රෝස පන්දු අත්හදා බැලීමට ICC අනුමැතිය

3 June 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
ටෙස්ට් තරගවලට රෝස පන්දු අත්හදා බැලීමට ICC අනුමැතිය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාවේ අහමදාබාද් නුවර පැවැති අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (ICC) විධායක මණ්ඩල රැස්වීමේදී ක්‍රීඩා නීති රීති සංශෝධන, නව කාන්තා ක්‍රිකට් තරගාවලි හඳුන්වාදීම, පාලන ක්‍රියාවලීන් සහ ලොව පුරා ප්‍රාදේශීය විස්සයි20 (Franchise) ලීග් තරගාවලිවල වර්ධනය පිළිබඳව වැදගත් තීරණ රැසක් ගෙන තිබේ.
එහිදී අනුමත වූ ප්‍රධානතම සංශෝධනයක් වන්නේ, අඳුරු ආලෝකය (Bad light) හේතුවෙන් ටෙස්ට් තරගවලට සිදුවන බාධා අවම කරගැනීම සඳහා දෙපාර්ශවයේම එකඟතාවය මත සාමාන්‍ය ටෙස්ට් තරග සඳහා ද රෝස පැහැති පන්දු (Pink ball) භාවිත කිරීමට අත්හදා බැලීමේ පදනමක් මත අවසර දීමයි. මීට අමතරව ක්‍රීඩාංගණ සඳහා නව ආලෝකකරණ තාක්ෂණයන් හඳුන්වාදීමට පර්යේෂණ පැවැත්වීමටත්, සැකකටයුතු පන්දු යැවීමේ ඉරියව් (Chucking) පරීක්ෂා කිරීමේදී විනිසුරුවන්ට ‘හෝක්-අයි’ (Hawk-Eye) දත්ත භාවිත කිරීමටත් මෙහිදී අවසර හිමිව ඇත.
එමෙන්ම තරග පාලනය සම්බන්ධයෙන් ද නව නීති කිහිපයක් අනුමත කර ඇති අතර, තරග අතරතුර ලබාදෙන පානීය විවේකයන්හිදී (Drinks breaks) ප්‍රධාන පුහුණුකරුවන්ට හෝ කණ්ඩායමේ නම් කළ නියෝජිතයකුට ක්‍රීඩකයන් සමඟ උපදෙස් හුවමාරු කර ගැනීමට අවසර දීම, විස්සයි20 අන්තර්ජාතික තරගවලදී මිනිත්තු 15ක විවේක කාලයක් (Intervals) අනිවාර්ය කිරීම සහ තරගය නැවත ආරම්භ කරන විට පිතිකරුවන් ප්‍රමාදයකින් තොරව සූදානමින් සිටිය යුතු වීම ඊට ඇතුළත්ය.
මීට අමතරව, දැනට ක්‍රියාත්මක ලෙග් සයිඩ් වයිඩ් (Leg-side wides) නීතිය ස්ථිර කිරීමටත්, 2026 ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි MCC ක්‍රිකට් නීති පද්ධතියේ සෙසු සංශෝධන පිළිගැනීමටත් ICCය පියවර ගෙන ඇත. කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ගත්කල, 2027 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ කාන්තා චැම්පියන්ස් ට්‍රොෆි තරගාවලිය ජූනි-ජූලි මාසවල සිට 2027 පෙබරවාරි 14 සිට 28 දක්වා කාලය වෙත කල්දමා තිබේ.
Post Views: 7
Previous Post

යාපනය සරසවියේ වෙසක් කූඩුවකට හානි කිරීමේ සිද්ධිය වාර්ගික ගැටලුවක් කරගන්න එපා පීඨ ශිෂ්‍ය සංගමයෙන් විශේෂ නිවේදනයක්

Next Post

ශ්‍රී ලංකාව තිරසර බලශක්ති මධ්‍යස්ථානයක් කිරීමට ඕස්ට්‍රේලියාවෙන් සහ යුරෝපයෙන් දැවැන්ත ආයෝජකයෝ දෙදෙනෙක් ලංකාවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved