27 April 2024
#දේශීය #පුවත්

ICC තහනම ඉදිරි දින කිහිපයේදී ඉවතට – ඇමැති හරින්

ICC ය විසින් මෙරටට පනවා ඇති තහනම ඉදිරි දින කිහිපයේදී ඉවත් කරනු ඇති බව තමා විශ්වාස කරන බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (27) වත්තල දී මාධ්‍යවේදීන් වෙත අදහස් පල කරමිනි.

අමාත්‍යවරයා කියා සිටියේ පසුගියදා ICCයේ ප්‍රධාන විධායක නිලධාරි ඇතුළු පිරිස සමඟ සිදු කල සාකච්ඡාවෙන් අනතුරිව එම තහනම ඉවත් කරනු ඇති බවට තමා දැඩි විශ්වාස කරන බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *