• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

CA ශ්‍රී ලංකා වාර්තා සම්මාන තරගය සඳහා අයදුම් පත් කැඳවයි

8 August 2018
in ව්‍යාපාර

මෙරට සකස් කරන ලද විශිෂ්ටතම සහ වඩාත් බුද්ධිමත් වාර්ෂික වාර්තා ඇගයීමට ලක් කිරීමේ ප‍්‍රයත්නයක් ලෙස ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය (CA Sri Lanka) 54 වන වාර්ෂික වාර්තා සම්මාන තරගාවලිය සඳහා දැන් අයදුම් පත් කැඳවයි.

මෙවර තරගය පැවැත්වෙන්නේ ‘සුවිශේෂී බුදධියක මූර්තිය’ යන තේමාවෙන් යුතුව වන අතර මෙහිදී තෝරා ගන්නා විශිෂ්ට වාර්ෂික වාර්තා මෙම වසරේ දෙසැම්බර් මස පැවැත්වෙන උත්කර්ෂවත් උළෙලකදී ඇගයීමට ලක් කෙරෙනු ඇත. මෙම තරගයේදී වාර්තාකරණය පිළිබඳ සීමාවන් වලින් ඔබ්බට යමින් විනිවිදභාවය, වගකිවයුතුභාවය සහ යහ පාලනය පිළිබිඹු වන අයුරින් යම් ස්ථිතයික මෙහෙයුම් විශිෂ්ට අන්දමින් පරාවර්තනය කරනු ලබන සහ වඩාත් එකට බැඳුණු, නිරවුල සහ අවශ්‍යතාවය අනුව සකස් කරන ලද වාර්ෂික වාර්තා ඉදිරිපත ් කරනු ලබන සංවිධාන සම්මානයට පාත‍්‍ර කෙරේ.

අඩ සියවසකටත් වැඩි ඉතිහාසයකට හිමිකම් කියන මහත් අපේකෂ්ිත ආයතනික තලයේ තරගයක් ලෙස සැලකෙන මෙම තරගය බහු ජාතික සමාගම්වල සිට සමූහ ව්‍යාපාර, රාජ්‍ය නොවන සංවිධාන, ලාභ නොලබන සංවිධාන සහ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර දකව් ා සංවිධාන වලට තම වාර්තාකරණ පමි‍්‍ර තිය ගෝලීය භාවිතයට සමගාමීව ඉහළ නංවා ගන්නා අතරම මූල්‍ය වාර්තාකරණයේ විනිවිදභාවය සහ වගකිවයුතුභාවය වැඩි දියුණු කර ගැනීම සඳහා වැදගත් වේදිකාවක් නිර්මාණය කර දී තිබේ.

54 වන වාර්ෂික වාර්තා තරගාවලිය සඳහා අයදුම් පත් බාර ගැනීම 2018 අගෝස්තු 31 වන දායිින් අවසන් වන අතර ආයතනය විසින් මේ සඳහා 2017 දෙසැම්බර් 31 වන දායින් සහ 2018 මාර්තු 31 වන දායින් අවසන් වන වසර සඳහා වාර්ෂික වාර්තා බාර ගනු ලබයි.

මේ පිළිබඳ මාධ්‍ය දැනවුත් කිරීම සඳහා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කරුණු දැක්වූ ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ සභාපති ජගත් පෙරේරා මහතා මෙරට ගණකාධිකාරීවරුන්ගේ ජාතික ව්‍යුහය වන ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය ගෝලීය අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර නංවාලීම සඳහා පෙුරා්ගාමී මෙහෙවරක් ඉටු කරන බව සඳහන් කළේය. ” එවැනි පසුබිමක ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය විසනි ් සංවිධානය කරනු ලබන මෙම වාර්ෂික වාර්තා තරගාවලිය එකට බැඳුණු, නිරවුල් සහ වාර්තාකරණයේ ව්‍යවස්ථාකූල සීමාවන් වලින් ඔබ්බට යමින් ප‍්‍රමිතියෙන් යුත් වාර්ෂික වාර්තා සකස් කිරීම සඳහා සමාගම් වලට වැදගත් වේදිකාවක් නිර්මාණය කර දෙන අවස්ථාවක් ලෙස කීර්තියක් දිනා ගැනීමට සමත් වෙලා තිබෙනවා.” ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

Post Views: 10
Previous Post

අග්‍රාමාත්‍ය ක්‍රීඩා අරමුදල අගමැති ප්‍රධානත්වයෙන් ආරම්භ කරයි

Next Post

ලබන වසරේදී පවුල් ලක්ෂ 08 කට සමෘද්ධි සහනාධාර

editor

editor

Next Post

ලබන වසරේදී පවුල් ලක්ෂ 08 කට සමෘද්ධි සහනාධාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved