27 April 2024
#දේශීය

ID එක හෙට සිට අලුත් විදිහකින්

නව ජාතික හැඳුනුම්පත ජනවාරි පළමුවැනිදා සිට නිකුත් කිරීමට නියමිත බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.  එම දෙපාර්තමේන්තුව පැවසුවේ සුහුරු ජාතික හැඳුනුම්පත් ලෙස හඳුන්වාදෙන මෙම නව හැඳුනුම්පත සඳහා අයදුම්කරුගේ ජායාරූපය, විද්‍යුත් තැපෑල මගින් දෙපාර්තමේන්තුව වෙත ලබාදීම ප්‍රමාණවත් බවයි.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදංචිවී ඇති ඡායාරූප ශාලාවලින් පමණක් ඡායාරූප රැගෙන රිසිට්පත අයදුම්පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතුය. ඡායාරූප ලබාගැනීම සඳහා ඡායාරූප ශාලා 2,100ක් දිවයිනපුරා මේ වන විට ලියාපදංචි කර තිබේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *