• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වාසියක් නම් ලකුණු දාගෙන අවාසියක්නම් ආණ්ඩුවට පටවන ගම්මන්පිලගේ ගොබ්බ වැඩ

13 June 2021
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

පිවිතුරු හෙල උරුමය නියෝජනය කරමින් ආණ්ඩුවේ කැබිනට් ඇමැති ධුරයක් දරන උදය ගම්මන්පිල සිදු කරන්නේ ආණ්ඩුව අප්‍රසාදයට පත්කරන වැඩපිළිවෙලක් බව වාර්තා වේ.

ආණ්ඩුවේ අභ්‍යන්තර තොරතුරු සපයන්නෙකු අප වෙත කියා සිටියේ ගම්මන්පිල උපන් ගෙයි කපටියෙකු බවයි. ඔහු විසින් ජනතාව මෙන්ම ආණ්ඩුවේ බලවතුන්ද රවටමින් කටයුතු කර ඇති බවත් මේ වන විට ඔහු විසින් සිදු කරන කපටි වැඩ පිළිබඳ වාර්තා වී ඇති බවයි.

කෙසේ වෙතත් ඔහු විසින් මේ වන විට හිතුමනාපේ කරන දේ තුලින් ආණ්ඩුව දැඩි අප්‍රසාදයට පත්ව ඇති බවත් ඔහු කරන්නේ ජාමේ බේරාගෙන කටයුතු කිරීමකි. මේ වන විට රටේ ජනතාවගේ ආර්ථිකය කඩා වැටි ඇති අවස්ථාවකදී  තෙල් මිල ඉහළ දැමීය විමතියට පත් වනු ඇත.

තවද රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීම බලශක්ති අමාත්‍යාංශය විසින් තීරණය කරන ලද්දක් නොවන බව මුදල් අමාත්‍යංශයේ ආරංචි මාර්ග සදහන් කරයි. ඒ නමුත් මුදල් අමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ අවසන් අනුමැතිය මෙම ඉන්ධන මිල වැඩි කිරීමට අවශ්‍ය වනු ඇත.

මේ වන විට ගම්මන්පිල විසින් මහින්ද රාජපක්ෂව බිල්ලට තබමින් ප්‍රකාශ නිකුත් කරන බව දැනගන්නට ඇත. තමා නොවන මෙම තීන්දුව ගනු ලැබුවේ මුදල් අමාත්‍යවරයා බව පවසා ගම්මන්පිල බේරීමේ කුඨ උපක්‍රමයක් සිදු කරනු බව වාර්තා වේ.

එවැනි දේ පරාජයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජන ජීවිතය ආර්ථික වශයෙන් අපහසුතාවයට පත්ව තිබෙන අවස්ථාවක ඉන්ධන මිල ඉහල දමා ඔවුන් තවත් පීඩාවට පත් කිරීම සම්න්ධයෙන් විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වගකිව යුතු බවත් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව සඳහන් කරමින් නිවේදනයක් ද නිකුත් කර සිටියේය.  
එම නිවේදනයේ සඳහන් ලිපියෙහි පවා සටහන්ව ඇත්තේ මහින්ද රාජපක්ෂ ඡායාරූපයකි. එවැනි පසුබිමක් තුල මහින්ද රාජපක්ෂගේ මැදිහත් වීම මෙම තෙල් වැඩි කිරීමට නොබලපා  ඇති බව පැහැදිලි බවයි ආණ්ඩුවේ අභ්‍යන්තර තොරතුරු සපයන්නා අප වෙත කියා සිටියේය.

කෙසේ වෙතත් ඡන්දයට ජනතාවගෙන් හිගා කෑ පුද්ගලයෙකුගේ ජනතාව වෙනුවෙන් සිදු කර ඇති සේවයක් නොමැතිය. ගම්මන්පිල විසින් මේ වන විට තෙල් පිරිහදුවෙන් ඩොලර් බිලියන 03 ක ආදායමක් මෙරටට ගෙන එන බව පවසමින් උදම් අනමින් කතා කරන්නේ ඔහු මේ දේ තනියම සිදු කරනවා යැයි පවසමින්ය. නමුත් එම කාර්යේදී පවා එහි නිරවද්‍යතාවයක් නොමැති බවත් ඒ තුලින්ද ඔහු විසින් විශාල මුදල් සම්භාරයක් තමන්ගේ ගිණුම්වලට දමා ගැනීමේ සැලසුම්ක් ඇති බව වාර්තා වේ. ඛනිජ තෙල් සේවක සංගමය පවා පවා සිටියේ මේ වන විට ඛනිජ තෙල් සංස්ථාවට අයත් භුමි ප්‍රමාණයන් පවා විකිණිමට පිඹුරුපත් සකසා ඇති බවයි. එමෙනම් තෙල් මෙරටට ගෙන්වීමට විදේශ සමාගමක් මගින් කටයුුතු කිරීමට සැලසුම් කර ඇති බව එම සේවක සංගමය පැවසිය. 
කෙසේ නමුත් ඔහු විසින් මේ වන විටත් ආණ්ඩුව නොයන ගමනක් යනු ඇති බව දැනගන්නට ඇත. ජනතාව වෙනුවෙන් පැමිණි ආණ්ඩුව අපහසුතාවයට පත් කරමින් තමන්ගේ ගමන යන ගම්මන්පිල වැනි පුද්ගලයින් එලවා දැමීමය යුතු බව බොහෝ දෙනාගේ අදහස වී ඇති බව දැනගන්ට ඇත. 
ඇතැම් අවස්ථාවලදී ජනාධිපතිවරයා ගේ සහ අගමැතිවරයාගේ අතර ගැටුම් නිර්මාණය කිරීමට පවා ගම්මන්පිල ඉතා සුක්ෂම කටයුතු කරනු ඇති බව දැනගන්නට ඇත.  එසේම ඒ තුලින් සෙසු පක්ෂවල සහාය ගෙන තමා නායකකත්වය ගෙන  කටයුතු කරනු ඇති බව දැනගන්නට ඇත. 

මෙවැනි පුද්ගලයින් ආණ්ඩුව තුල සිටිම ඉතා භායානයක බවත් මොවුන් තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් ආණ්ඩුව මෙන්ම රටද විනාශ මුඛයට ඇඳ දමනු බව සක්සුදක්වේ පැහැදිලි වනු ඇති බව ආණ්ඩුවේ ප්‍රබලයෙකු වැඩිදුරටත් කියා සිටියේය. 

Post Views: 21
Previous Post

මෙරට කොරෝනා මරණ 2136 ක් දක්වා ඉහළට .. 

Next Post

භාවිතයෙන් ඉවත්කල බස් රථ සාගරයේ තැන්පත් කරනවා – ධිවර අමාත්‍ය ඩග්ලස් 

editor

editor

Next Post

භාවිතයෙන් ඉවත්කල බස් රථ සාගරයේ තැන්පත් කරනවා - ධිවර අමාත්‍ය ඩග්ලස් 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය  සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

22 July 2026
Dhurandhar චිත්‍රපටයේ රඟපෑ  අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

Dhurandhar චිත්‍රපටයේ රඟපෑ අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

22 July 2026
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

22 July 2026
සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved