27 April 2024
#දේශීය

මෙරට කොරෝනා මරණ 2136 ක් දක්වා ඉහළට .. 

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 2136 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව මැයි 23 සිට මැයි 31 දින දක්වා දක්වා මරණ 12 සිදුව ඇති අතර එය ඊයේ (12) දින වාර්තා වී ඇත. පසුගිය ජුනි 01 වනදා සිටි ජුනි 11 වනදා දක්වා කොරෝනා මරණ 51 ක ද ඊයේ වාර්තා වී ඇති බව අධ්‍යක්ෂකවරයා පැවසිය.

අධ්‍යක්ෂකවරයා පැවසුවේ මිය ගිය පිරිස අතර නිවසේදී මිය ගිය සංඛ්‍යාව 07 ක් වන අතර රෝහල්ගත කරන අවස්ථාවේදී හා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර මිය ගිය සංඛ්‍යාව 56 ක් බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *